EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: naha machan hamdama awa balapan hodata
    habayi huga welawak inna bari una but ubala balala giya:love:
    ekak busy una aneka me magule page ekak load wenna winadi pahak withara yanawa
    machnine eka fatta slow ithin efa wenawa :eek:
    :yes::cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න උන්ගෙ ටොක් ටිකක්
    …ටින් බොඩි මහත්තයා :growl:
    …ඔරිජිනල් ප්ලෙන්ට් එක මහත්තයා :rofl:
    …ආයෙ මෙක සුපිරි වාහනෙ:P
    …එන්නෙ නද්ද ජපන් සුවද අපෙ මහත්තය :frown:
    …ගන්න මහත්තයා ගන්න ආයෙ විකුනොනකොට මමම ගන්නම් ඩබල් කරල:growl:

    :lol: anthima line ekath kiwwa :rofl: ou liyumakin liyala dennam lu :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry::angry::angry:
    එ උබගෙ ෆෙක් එක වෙන්නැති
    …බලව එක්කො උබට මාසෙ මා රු වෙලා වගෙ
    Posts: 34,816
    Join Date: Jul 2006
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!
    Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk

    :lol: dan rathneta lu umba kiwwa wage mase maru wenne :rofl: aiyoo salli :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්.... කාලෙකට පස්සේ owner ඇවිත්........:cool::cool:
    aei original mileage එක.... ( දෙපාරක් විතර මීටෙරේ කරකවපු)
    option සේරම තිතට වැඩ (මාසයක් යනකොට බඩු)
    ඔරිජිනල් ඉන්ටීරිඅර් ( උඩින් තිබුන සීට් කවර, කාපට් තුනක් විතර අඉන් කරලා )
    කොහොමද tune එක සිලෙන්සේර් එකෙන් වතුර එනවා.........
    :growl::growl:

    :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    00081004_1.jpg


    අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය :rofl::rofl::rofl::rofl::rofl: (කො තරියා උටනම් මැච් වෙනවා බන් )

    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !! :rofl::lol:

    උරුමේ නෙමේ කර ගැහුවොත් සදා කරුමේ !! නොදකින් මීගමු ගියා එකටත් ණයයි !! :lol:

    පොටි පොදක් නෑලු ඩිකිය පුරාම හැක්සෝ පාරවල් !! :oo::baffled: දොර ගලෝල අතට එන්නේ නැති ටික විතරයි...:eek: ඒ අස්සේ ඌ කියනවා ඌ නියම හිමිකාරයටලු දෙන්නේ .. උගේ අ$*^($($) :growl::rofl:


    හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ :lol::lol:

    :baffled::baffled: මගුලක් කියනවා ... ඌ දාපු ටෝක්ස් දික ඇහුවනම් බඩ වෙනවා නිකන්ම !!

    මෙන්න උන්ගෙ ටොක් ටිකක්
    …ටින් බොඩි මහත්තයා :growl:
    …ඔරිජිනල් ප්ලෙන්ට් එක මහත්තයා :rofl:
    …ආයෙ මෙක සුපිරි වාහනෙ:P
    …එන්නෙ නද්ද ජපන් සුවද අපෙ මහත්තය :frown:
    …ගන්න මහත්තයා ගන්න ආයෙ විකුනොනකොට මමම ගන්නම් ඩබල් කරල:growl:

    අහ්.... කාලෙකට පස්සේ owner ඇවිත්........:cool::cool:
    aei original mileage එක.... ( දෙපාරක් විතර මීටෙරේ කරකවපු)
    option සේරම තිතට වැඩ (මාසයක් යනකොට බඩු)
    ඔරිජිනල් ඉන්ටීරිඅර් ( උඩින් තිබුන සීට් කවර, කාපට් තුනක් විතර අඉන් කරලා )
    කොහොමද tune එක සිලෙන්සේර් එකෙන් වතුර එනවා.........
    :growl::growl:

    :lol: anthima line ekath kiwwa :rofl: ou liyumakin liyala dennam lu :rofl:

    Hina kala marenawa bn....:lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hina kala marenawa bn....:lol::lol::lol::lol:

    ;) ලොල් !! වැඩක් නෑ කියල වාහන විකුණන උන් ෆුල් ආතල් දෙන්නේ .... නිර්මල පොටි ගොඩ !! හික් හික් !! :lol:
     
    Status
    Not open for further replies.