EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්වීමයි
    ======

    කොළඹ 1 සිට 15 දක්වා බෙදාහැරීම් කටයුතු සඳහා වෑන් එකක් අවශ්‍ය කර තිබේ ( මාසික කුලී පදනම මත) රියදුරු මහතෙක් සමග නම් වඩා හොඳය. (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රමුඛ පෙලේ ස්ටේෂනරි බෙදාහැරීම් කටයුතු සඳහා) මාස 6ක අවම ගිවිසුමක් මත අවශ්‍ය කර තිබේ. මිල ගණන් ඉදිරිපත් කරන්න. දිනකට සීමිත ධාවනයකි

    Email : [email protected]
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    වාහනයක් සෙට් කලොත් කොමිස් එක කීයක් දෙනවද...:dull::dull:
     
    Last edited:

    නොදකින් මූ ජාවාරන් කාරයෙක් වෙලානේ ? :shocked::growl: යකෝ කොමිස් ඉල්ලන්න ඕන වෑන් කාරයාගෙන් නේ ? :P අඩේ දන්න කියන එකක් සෙට් කරලා දියන්කෝ !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Toyota Allion
    Toyota Premio
    Honda FIT Hybrid
    Honda FIT

    for sale...:):)

    මහා පරිමාණ ජාවාරම් පටන් අරන් වගේ !! :eek::eek: හොන්ඩා ෆිට් එක කීයද මචන් ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්වීමයි
    ======

    කොළඹ 1 සිට 15 දක්වා බෙදාහැරීම් කටයුතු සඳහා වෑන් එකක් අවශ්‍ය කර තිබේ ( මාසික කුලී පදනම මත) රියදුරු මහතෙක් සමග නම් වඩා හොඳය. (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රමුඛ පෙලේ ස්ටේෂනරි බෙදාහැරීම් කටයුතු සඳහා) මාස 6ක අවම ගිවිසුමක් මත අවශ්‍ය කර තිබේ. මිල ගණන් ඉදිරිපත් කරන්න. දිනකට සීමිත ධාවනයකි

    Email : [email protected]

    :rolleyes: මේ ඕයි.... ඕකට වෑන් එකක් නැතුව බස් එකක් එහෙම එපාද.....?? ;) මුලු කොළඹටම අවුරුද්දකට සෑහෙන බඩු ටික මාසෙන් දාලා දෙන්නම්...... :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නොදකින් මූ ජාවාරන් කාරයෙක් වෙලානේ ? :shocked::growl: යකෝ කොමිස් ඉල්ලන්න ඕන වෑන් කාරයාගෙන් නේ ? :P අඩේ දන්න කියන එකක් සෙට් කරලා දියන්කෝ !! :D

    මම බැලුවේ ඉතින් දෙපැත්තෙන්ම කොමිස් එකක් ගන්න...;);):P:P
    හරි හරි සෙට් වුනොත් කියන්නම්...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Honda FIT Hybrid 38.75/=
    Honda FIT 42/=

    ෆිට් එක ගණන් වැඩි වගේ 38-39 නේ බන් යන්නේ .. නොදකින් උඹ එක පාර බුදු වෙන්න යනවද ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මේ ඕයි.... ඕකට වෑන් එකක් නැතුව බස් එකක් එහෙම එපාද.....?? ;) මුලු කොළඹටම අවුරුද්දකට සෑහෙන බඩු ටික මාසෙන් දාලා දෙන්නම්...... :yes::yes:

    අපෝ ඕවයේ ගෙනිච්චොත් මේ අව්රුද්දේ බෙදන්න හම්බවෙන්නේ නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕවයේ ගෙනිච්චොත් මේ අව්රුද්දේ බෙදන්න හම්බවෙන්නේ නෑ :lol:

    :frown::frown::growl::growl: එහෙම වෙන්නේ ටාටා ලඩ්ඩක ගෙනිච්චොත් තමා අංකල්.... ලේලන්ඩ් වල එහෙම වෙන්නේ නෑ..... :)
     
    Status
    Not open for further replies.