EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Normal එක ඒ ගානට දෙන්න අමාරුයි පුතා..tax එක වැඩි...:dull::dull:

    mata kiyanna epa putha owah ! :lol: thota mama dennada oya gane mata wikunala denawada ? anna auto lanka ekath daala thiyenawa oya ganata genapuwa :rofl: yako harbour clearence officer kenek innawa ugen gatha haki aduwata badu :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;12834158 said:
    අනේ මේ ලොකු මහත්තුරුටික කියන්නකො බලන්න ඩොල්පින් English නම්බර් එකක් දැන් කීයක් වෙනවද...:eek:

    aduma 33k thamai ban ae ganata hoyannath amarui 35+ nam athi godak ! :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry::angry:
    එ උබගෙ ෆෙක් එක වෙන්නැති
    …බලව එක්කො උබට මාසෙ මා රු වෙලා වගෙ
    Posts: 34,816
    Join Date: Jul 2006
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!
    Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk

    :shocked::shocked: හරි ඉතින් පොඩි පොඩි මිස්ටේක් වෙනවා තමා කා අතිනුත්.......!! :rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූරි ! පූරි!! දැන් බාපුවා !! :lol::P
    R006_Poori.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ;) ලොල් !! වැඩක් නෑ කියල වාහන විකුණන උන් ෆුල් ආතල් දෙන්නේ .... නිර්මල පොටි ගොඩ !! හික් හික් !! :lol:

    ඔව් මචන් අපි එක දවසක් ae100 එකක් බලන්න ගිය, එකේ ඩිකියේ spiler එකක් ගහල තියෙනවා, ඩිකී පියන ටිකක් පාත් වෙලා. අපේ එකෙක් ඇහුව ඩිකී පියන බැහැලවගේ නේද කියල. අර පොර කියනවා spoiler එකේ බරටලු. කට්ටිය බද අල්ලන් හිනා උන. :lol::lol:
     
    Status
    Not open for further replies.