EK Married Club

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
uba damma siyabala kanne natheyi:lol:


නෝ තෑන්ක්ස් අයියා සියඹල කරලක් බෙල්ලෙ එල්ලෙන්නම ගිහින් 99න් බේරුනා.. ඒ ලිස්සපු පාරට මම තාමත් ලිස්සනවා. ඒක නෙමෙයි මම දැන් යනවා උපේක්ශා අක්කිව බලන්න.. ඔයාලා රෝද ගැන කතා කර කර ඉන්න එහෙනම්, ටටා බායි.
:lol::lol:
 
Status
Not open for further replies.