EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    got this stuff from FB !! hahahahaa :lol:

    550672_388118761233658_1865409526_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද මචන් උනේ...සිරාවට?:shocked:

    :shocked: ඔය උඩින් තියෙන්නේ තරි මාමි SLIIT එක හරියේ අක්කා පස්සෙන් යන හැටි....... :yes: පහලින් තියෙන්නේ දැන් අක්කා තරි මාමි පස්සෙන් එලවාගෙන එන හැටි......!! :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඔය උඩින් තියෙන්නේ තරි මාමි SLIIT එක හරියේ අක්කා පස්සෙන් යන හැටි....... :yes: පහලින් තියෙන්නේ දැන් අක්කා තරි මාමි පස්සෙන් එලවාගෙන එන හැටි......!! :rofl::P

    :eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහෝ...............!!!!!!!!!:baffled::P:rofl::baffled::lol:

    ඔහු හිතුවේ "ඇන්නා පැන්නා" කියලයි
    එහෙත් සිදුවූයේ "ඇන්නා හිට්ටා බැන්දා" යන්නයි:rofl::rofl:

    උඹල එක එක නොසන්ඩාල දේවල් හිතනවා නෙමේ මේක බලල !! යකෝ ජස්ට් ෆොර් ෆන් බොලව් දැම්මේ !! :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    got this stuff from FB !! hahahahaa :lol:

    550672_388118761233658_1865409526_n.jpg
    උඩ සිද්දිය උනෙ මාලඹේ පැත්තෙලු
    …යට සිද්දිය උනෙ කොහුවල පැත්තෙලු
    …
    …අනෙ අපිනම් දන්නෙ නැහැ ඔවා කියන්නෙ මෙ රට්ටු නෙ
     
    Status
    Not open for further replies.