EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලට මෙහි හතුරන් නැත...
    සිටි උන් පරලොවත් ගොසිනි.....
    ඩඩ ඩං.... ඩඩ ඩං.......
    කිඹුලට මෙහි හතුරන් නැත...
    සිටි උන් පරලොවත් ගොසිනි.....
    මල් බබාගෙ ෆේක් එකක් ආවද මන්දා.....
    ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මේක පුරා....
    තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා.....
    තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා..... :(

    :lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: මෑරීඩ් ක්ලබ් එකට නම් කවුරුවත් ආවේ නෑ.... :no: අනවසරයෙන් ඈතුලුවීම තහනම් නෙව...... :rofl::P http://www.elakiri.com/forum/showpost.php?p=12879013&postcount=184 මෙන්න මෙතනට ආව එකෙක් එක්ක තමා ගේම..... :angry:
    :shocked: මේක කියෙව්වම සෑහෙන්න රිදෙන්න ඇති උට නං... :rolleyes: :lol:

    ෆේක් බොස් ෆේක්... නැත්තං කොහොමද ඇවිත් මාස ගානෙං මේ ඔක්කොම අදුරන්නෙ...:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: තව උන් සිටිනවා නම්, සුදු වෑන් එකක් එවිය හැක...... :rofl:
    :rofl::rofl: අනෙහ් යකො...
    එළියට පේන්නෙ අහින්සක බස් කාරයෙක්
    ඇතුලෙං ඉන්නෙ හෙන දාමරිකයෙක් නෙහ්.. :rofl::rofl::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පියවරුන්ගේ දිනය අදයි.....:love::love:





    images.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලට මෙහි හතුරන් නැත...
    සිටි උන් පරලොවත් ගොසිනි.....
    ඩඩ ඩං.... ඩඩ ඩං.......
    කිඹුලට මෙහි හතුරන් නැත...
    සිටි උන් පරලොවත් ගොසිනි.....
    මල් බබාගෙ ෆේක් එකක් ආවද මන්දා.....
    ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මේක පුරා....
    තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා.....
    තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා..... :(
    :P:P:rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි උබ මෙතෙන්ට ආවෙ රතුලුනු පොඩි කරන්නද
    …මෙ පොඩි එකො තදෙට චු කරලා ගිහින් නිදා ගනින්
    නෑ. divorce වුන උන්ව බන්දන්න ආවෙ :rofl:
    කොහොමැයි මයෙ අයියෙ තදේට චූ කොරන්නෙ :P
     
    Status
    Not open for further replies.