EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක නම් නියම වැඩක්...... :yes: කරගෙන යමු.
    මම නම් බැදල නැ...:baffled: ඒත් බැදපු අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි තමතමන් ගේ අදහස් හුවමාරු කරගන්න....:):P:rofl:

    thnx Machan :lol:
    බැන්දා නොබැන්දා කියල නෑ බදින්න ඉන්න අයත් SET වෙමු;)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    thnx Machan :lol:
    බැන්දා නොබැන්දා කියල නෑ බදින්න ඉන්න අයත් SET වෙමු;)

    අනිවා අනිවා :)
    කරගෙන යමු මමත් උපරිම සහයෝගය දෙන්නම්.........:D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ei e bendama hodai ayye
    hebei bedala bedapu denna wenama inna kota athl eka hodai

    ඒකත් එහෙමද ?:confused:
    බැන්දම නම් හොදයි ඒත් එතකොට ටිකක් විතර වගකීම් වැඩිවෙනව සහ වෙනදා ගතකරන සැහැල්ලු ජීවිතය ටිකක් විතර වෙනස් කරන්න වෙනව. එහෙම නේද ? :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් එහෙමද ?:confused:
    බැන්දම නම් හොදයි ඒත් එතකොට ටිකක් විතර වගකීම් වැඩිවෙනව සහ වෙනදා ගතකරන සැහැල්ලු ජීවිතය ටිකක් විතර වෙනස් කරන්න වෙනව. එහෙම නේද ? :rolleyes:

    ithn okata ochchara bayada
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    married fun, single chora (Tag Story) :cool:


    Wife : මේ ඇහුනද, මේ පාර පඩි කීයද?, අද කීයටද එන්නෙ :frown:, බොන්නේ එහෙම නෑ,

    Husband : ඈ බොල යෝධියේ, අදත් පරිප්පු ද?, එපා වෙලා ඉන්නේ, දවසෙම, බැඳගත්තු බෙරේ!

    Wife : මේ මිනිහෝ, ළමයින්ගෙ තාත්තෙ, ඩිවෝර්ස්, එන්නේනෑ ගේ ඇතුලට, මාව මදිද තමුසෙට,

    Husband : මේ යෝදියේ, හැටත් වයසක්ද :cool:
     
    Status
    Not open for further replies.