EK Married Club

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹල නිකන් මේ හිත බය කරන්න එපා බන්ස් අවුරුද්දට යන්න තියෙනවා :shocked::shocked:
    ඔය සුරාගේ කටින් දෙයක් කිව්වොත් ඒක වෙනවාමයි.
    මැච් එකත් ගහන්න බැරිවෙන්න වස්සපු එකානේ:lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැති වෙන්නත් බෑ. බොන ඇසිඩ් වලට එහෙම පිච්චිලා:lol::lol:
    එහෙනම් ඉතින් මේ පාර අවුරුද්දට හුටා තමයි මෙහෙම ගියොත්
    ඌට කියපන් ඉල්ලා අස්කර ගන්න කියල එම ප්‍රකාශය :nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹල නිකන් මේ හිත බය කරන්න එපා බන්ස් අවුරුද්දට යන්න තියෙනවා :shocked::shocked:
    :lol: ඇත්තටම දවසට ඇවරේජ් කීයක් විතර ගුටි කනවද බං:eek:
    ඔය සුරාගේ කටින් දෙයක් කිව්වොත් ඒක වෙනවාමයි.
    මැච් එකත් ගහන්න බැරිවෙන්න වස්සපු එකානේ:lol::lol:
    :growl::growl:
    :shocked::shocked:

    ඇයි සුරාගේ දිවේ ලපද බන් :lol:
    නෑ බං උපන් ලපේ:lol:
    නැති වෙන්නත් බෑ. බොන ඇසිඩ් වලට එහෙම පිච්චිලා:lol::lol:
    :eek: මම
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එහෙනම් ඉතින් මේ පාර අවුරුද්දට හුටා තමයි මෙහෙම ගියොත්
    ඌට කියපන් ඉල්ලා අස්කර ගන්න කියල එම ප්‍රකාශය :nerd:
    කියන්නම් අහයිද දන්නේ නෑ..
    සැර අඩු කරන්න කියන්නම්.
    නිකන් පයින් පාරක් කාලා වගේ ඉස්පිරිතාලේ ගිහින් ශේප් වෙන්න;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නොබී කොහෙමද අනේ ..මගේ පරණ යාලුවො ටික අවුරුදු ගාණකින්නේ Set වෙන්නේ...:yes::yes:

    සුරාවේ ඇති අගයත්
    එහි මනා රසයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන ගොන් තඩි කෙසේ දනිතත් :nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නොබී කොහෙමද අනේ ..මගේ පරණ යාලුවො ටික අවුරුදු ගාණකින්නේ Set වෙන්නේ...:yes::yes:
    බියර් එකක් විතරක් බොනවා කෙලින් ගෙදර ආවේ නැත්නම් එදා වගේම බිම තමයි:growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Nurse kenek bendoth aulda ?
    උපදේශනය
    මචන් හොද ප්‍රස්නයක්
    උඹ ඒ කෙල්ලව බදිනවානම් අනිවා සැකය කියන එක තියෙන්නම බැ
    හේතුව night -duty අනිවා වැටෙනවා සාමාන්‍ය ජොබ් එකක් වගේ නෙවෙයි
    හැබැයි හොද ම ජොබ් එකක් හේතුව හදිස්සියකදී හොදට හෙල්ප් ගන්න පුළුවන් එකක්
     
    Status
    Not open for further replies.