***EK-Mobile phone repair guides.***

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mulinma root karala inna..
    methana tiyenawa rom
    http://forum.xda-developers.com/showthread.php?t=2280951
    machan mama rom eka nam download kala mata danaganna one hariyatama wade karana vidiha eka eka fix ehemath dala thiyanawa XDA eke eth hariyatama mokakda karanna one kohomada karanne kiyala hari danumak na aulak unoth rollback karaganna widihak thiyanawada poddak wisthara karala denawada loku udauwak
    :yes::yes:
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ අයියෝ සල්ලි...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට.......

    LUMIA එකකටවත් වයිබර් වීඩියෝ කෝල් වැඩ කරන්නේ නැහැ ඒකියන්නේ ඒ ඔප්ෂන් එක තවම දීලා නැහැ . පරණ Android රැම් එක 1.5 වලට අඩු ඒවටත් වැඩ කරන්නේ නැහැ , එත් අලුතින් ආව 512 රෑම් තියෙන galaxy j1 එකේ වැඩ කරනවා
     
    Last edited:

    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    machan mama rom eka nam download kala mata danaganna one hariyatama wade karana vidiha eka eka fix ehemath dala thiyanawa XDA eke eth hariyatama mokakda karanna one kohomada karanne kiyala hari danumak na aulak unoth rollback karaganna widihak thiyanawada poddak wisthara karala denawada loku udauwak
    :yes::yes:

    මේ විදියට කරන්න මචං , බයවෙන්න එපා..අවුලක් වෙන්නේ නැහැ , ගැටලුවක් තිබුනොත් අහන්න ,ඔඩින් සොෆ්ට් එක අරගෙන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත රොම් එක පින්තුර වල තියෙන විදියට ඉන්සර්ට් කරලා වැඩේ කරන රොම් එකේ අවුලක්නම් ෆ්ලෑෂ් වෙන්නේ නැහැ එරර් එකක් එයි එහෙම උන කියලා ෆෝන් එකට කිසිම අවුලක් වෙන්නේ නැහැ ,

    http://forum.xda-developers.com/galaxy-s3/help/guide-odin-flash-guide-t1671969
     
    Last edited:
    Jun 23, 2015
    6
    0
    0
    ඔඩින් වලින් ගහල තියෙනවා . මේ නොක්ස් කියන මගුල තියෙන kitkat බුට් ලෝඩර් එක තියෙන්නේ. මේකට kitkat ඕනේ කස්ටම් ඔෆීෂියල් ඕනේ එකක් ගහන්න දෙනවා. kitkat ගහන්න කලින්
    KIES_HOME_E210SKSJMB7_E210SSKTAMB1_866518_REV00_user_low_ship.tar.md5 රොම් එක ගහන්න දුන්නා.
    දැන් ගහන්න ගියාම මගදී නවතිනවා. invalid magic string කියල රතු පාටින් වැටෙනවා.
    ඊට පස්සේ ආයේ මේකට වැඩ කරනවා
    E210SKSUKNI3_4.4.4_ThucLinh.tar.md5
    වැඩේ තියෙන්නේ මේක මගේ අය්යගේ ෆෝන් එක. මේක මට සතියකට දුන්නේ. කියලම දුන්නේ මක බාස් වැඩ කරන්න එපා කියල . මමත් නිකන් ඉන්න බැරි කමට හොද කස්ටම් රොම් එකක් හොයන්න කීපයක් ගහල බැලුව. අන්තිමට ඔෆීෂියල් kitkat එක ගැහුවා. ඊට පස්සේ තමයි මෙහෙම උනේ.

    සර්ච් කරලා බැලුව එත් මේ බුට් ලෝඩර් එක අයින් කරන්න විදියක් අහු උනේ නැහැ.
    knox අයින් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් දන්න කෙනෙක් ඉන්නවද.
    පරන බූට් ලෝඩර් එක ආපහු ගහන්න විදියක් නැද්ද.
    දැන් මේ වගේ එකක් තියෙන්නේ
    https://photo.tinhte.vn/store/2014/09/2600598_IMG_0048.jpg
    කලින් තිබුනේ මේ වගේ එකක්
    https://lh6.googleusercontent.com/-...I/AAAAAAAAbkE/udDOfxPqg9A/choimobile.vn-2.jpg

    මේ වැඩේ කරන විදිය දන්න කෙනෙක් උදව් කරන්න. අද ෂොප් දෙකකින් ඇහුව. එකකින් බෑ කිව්වා . අනිත් කෙනා කිව්වා ගහන්න ගිහිල්ල ඔන් නොවී ගියොත් හදන්න 4000 ක් යනවා කියල.
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    මේ වැඩේ කරන විදිය දන්න කෙනෙක් උදව් කරන්න. අද ෂොප් දෙකකින් ඇහුව. එකකින් බෑ කිව්වා . අනිත් කෙනා කිව්වා ගහන්න ගිහිල්ල ඔන් නොවී ගියොත් හදන්න 4000 ක් යනවා කියල.

    මොකක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි .. ඔයා knox කියන ඇප් එක දාගෙන හිටියද ?
    https://play.google.com/store/apps/details?id=com.sec.enterprise.knox.express&hl=en
     
    • Like
    Reactions: Dug

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    rex 60 ඩිස්ප්ලේ එකෙන් බාගයයි හරියට පේන්නෙ.. ටච් වැඩකරනව. මේ ස්ක්‍රීන් එකක් කීයක් විතර වෙනවද ? ඩිස්ප්ලේ එක ගලවන්ඩ බෑනෙ.. අලවල වගේ තියෙන්නෙ :baffled: මොකද කරන්නෙ ?
    ෆෝන් එක වැටුන බං.. ඒකයි
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    rex 60 ඩිස්ප්ලේ එකෙන් බාගයයි හරියට පේන්නෙ.. ටච් වැඩකරනව. මේ ස්ක්‍රීන් එකක් කීයක් විතර වෙනවද ? ඩිස්ප්ලේ එක ගලවන්ඩ බෑනෙ.. අලවල වගේ තියෙන්නෙ :baffled: මොකද කරන්නෙ ?
    ෆෝන් එක වැටුන බං.. ඒකයි

    ඔකේ ඩිස්ප්ලේ එකේ ගානනම් හරියටම දන්නේ නැහැ (වැඩි ගානක් වෙන්නේ නැහැ ) සමහර විට ic වලිනුත් ඔය වගේ ප්‍රශ්න එනවා , බිම වැටෙද්දී පාස්සලා තියෙන ic බුරුල් වෙලා ඔහොම උනා වෙන්නත් පුළුවන් හොට් ගන් එකකින් ic ටික හොට් කරලා සර්විස් කලාම ඕක හරියන්නත් පුළුවන් එහෙම කරලත් හරි නොගියොත් තමයි ඩිස්ප්ලේ දාන්න වෙන්නේ ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    ඔකේ ඩිස්ප්ලේ එකේ ගානනම් හරියටම දන්නේ නැහැ (වැඩි ගානක් වෙන්නේ නැහැ ) සමහර විට ic වලිනුත් ඔය වගේ ප්‍රශ්න එනවා , බිම වැටෙද්දී පාස්සලා තියෙන ic බුරුල් වෙලා ඔහොම උනා වෙන්නත් පුළුවන් හොට් ගන් එකකින් ic ටික හොට් කරලා සර්විස් කලාම ඕක හරියන්නත් පුළුවන් එහෙම කරලත් හරි නොගියොත් තමයි ඩිස්ප්ලේ දාන්න වෙන්නේ ..

    ස්ක්‍රීන් එක ෆෝන් එකට අලවලද බං තියෙන්නෙ ? කොහොමද ගලවන්නෙ ?
     
    Jun 23, 2015
    6
    0
    0
    මොකක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි .. ඔයා knox කියන ඇප් එක දාගෙන හිටියද ?
    https://play.google.com/store/apps/details?id=com.sec.enterprise.knox.express&hl=en

    දැම්මේ නෑ. ඒක kitkat වලට අප්ඩේට් කරාම තමා ආවේ. ඊට පස්සේ තමයි ඔඩින් මුඩ් එක වෙනස් වෙලා ආවෙ. මේවත් ඇපල් වගේ අප්ග්‍රේඩ් විතරයි ඩවුන්ග්‍රේඩ් බැරි කරලද.
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    ඔඩින් වලින් ගහල තියෙනවා . මේ නොක්ස් කියන මගුල තියෙන kitkat බුට් ලෝඩර් එක තියෙන්නේ. මේකට kitkat ඕනේ කස්ටම් ඔෆීෂියල් ඕනේ එකක් ගහන්න දෙනවා. kitkat ගහන්න කලින්
    KIES_HOME_E210SKSJMB7_E210SSKTAMB1_866518_REV00_user_low_ship.tar.md5 රොම් එක ගහන්න දුන්නා.
    දැන් ගහන්න ගියාම මගදී නවතිනවා. invalid magic string කියල රතු පාටින් වැටෙනවා.
    ඊට පස්සේ ආයේ මේකට වැඩ කරනවා
    E210SKSUKNI3_4.4.4_ThucLinh.tar.md5
    වැඩේ තියෙන්නේ මේක මගේ අය්යගේ ෆෝන් එක. මේක මට සතියකට දුන්නේ. කියලම දුන්නේ මක බාස් වැඩ කරන්න එපා කියල . මමත් නිකන් ඉන්න බැරි කමට හොද කස්ටම් රොම් එකක් හොයන්න කීපයක් ගහල බැලුව. අන්තිමට ඔෆීෂියල් kitkat එක ගැහුවා. ඊට පස්සේ තමයි මෙහෙම උනේ.

    ඔයා මොකක්ද ගහපු වර්ෂන් එක 4.4.2 KitKat එක Odinවලින් බලන්න ඊට පස්සේ ජෙලිබින් වලට ගන්න පුළුවන් වෙයිද කියලා ... (මම ඔය ප්‍රශ්නේ ගැන හෙව්වා ඒත් හරියට කරන විදියක් සෙට් උනේ නැහැ තවම ..)
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මේ විදියට කරන්න මචං , බයවෙන්න එපා..අවුලක් වෙන්නේ නැහැ , ගැටලුවක් තිබුනොත් අහන්න ,ඔඩින් සොෆ්ට් එක අරගෙන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත රොම් එක පින්තුර වල තියෙන විදියට ඉන්සර්ට් කරලා වැඩේ කරන රොම් එකේ අවුලක්නම් ෆ්ලෑෂ් වෙන්නේ නැහැ එරර් එකක් එයි එහෙම උන කියලා ෆෝන් එකට කිසිම අවුලක් වෙන්නේ නැහැ ,

    http://forum.xda-developers.com/galaxy-s3/help/guide-odin-flash-guide-t1671969

    ela machan karala balannam