මට ඔපීසියක් නෑ සිඞහලු!!![]()
මට ඔපීසියක් නෑ සිඞහලු!!![]()
ක්ලිනික් එකක් තියෙන්නේ එ වෙනුවට
අහ්හ් එක නෙවෙයි උබේ නුලක් හම්බුනා මන් ආස කෑමක් හදන්න
ඔෆිස් එක්පීරියන්ස් එකක් තිබිලම නෑ බං මටනං..
ජීවිතේට ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහිල්ල නෑ සිරාවටම..
ඔෆිස් ජොබකුත් කරලා බලන්න හිතයි ඕයි..

ado mage dath set eke selfiyak ewannam monawada galawanna one monawada purawanna one kiyala kiyapanko mage mukaya wanantharayk ban man hena bayai dath galawannaමට ඔපීසියක් නෑ සිඞහලු!!![]()

ඔෆිස් එක්පීරියන්ස් එකක් තිබිලම නෑ බං මටනං..
ජීවිතේට ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහිල්ල නෑ සිරාවටම..
ඔෆිස් ජොබකුත් කරලා බලන්න හිතයි ඕයි..
ජීවිතේට ජොබක් කරල නැත්නන් ටිකක් අමාරු වෙයි එකපාරටම ඒ පීඩනය ගන්න බන්..අනිවා එහෙනන් උඹ එතන බොසාට දෙකක් ඇනල හිරේ යයි. උඹ වෙනුවෙන් වෙන එකෙක් නඩු කතා කරයි.. උඹ හිරේ ඉදන් අර හිරගෙදර ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි![]()

සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා
muta kema hadannath dannawa ehanam ♥
අනේ එපා බන්..![]()
මටත් මේ එපා වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ බන්..

ජීවිතේට ජොබක් කරල නැත්නන් ටිකක් අමාරු වෙයි එකපාරටම ඒ පීඩනය ගන්න බන්..අනිවා එහෙනන් උඹ එතන බොසාට දෙකක් ඇනල හිරේ යයි. උඹ වෙනුවෙන් වෙන එකෙක් නඩු කතා කරයි.. උඹ හිරේ ඉදන් අර හිරගෙදර ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි![]()

මම මෙතන අවුරුදු 8 ක් තිස්සේ වැඩ කරනවා. මම එද්දි කාටවත් පාර්ටි දුන්නෙ නැහැ. ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් කියල එකක් මමනන් අදුරන්නෙත් නැහැ. හැබැයි මට පස්සෙ මෙතනට එන හැම එකාගෙන්ම මම අනිවා ෆර්ස්ට් සැලරි ට්‍රීට් එක ගන්නවා. --මමත් ආපු කාලෙ මමත් ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් දුන්න තමයි --කියල බලෙන් ගන්නවා..ආතල් එකට..සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා
![]()
මොකක්ද බං?ක්ලිනික් එකක් තියෙන්නේ එ වෙනුවට
අහ්හ් එක නෙවෙයි උබේ නුලක් හම්බුනා මන් ආස කෑමක් හදන්න
මේ ඔෆිස් වල වෙන දේවල් නිසා වෙලාවකට හිතෙනවා තේ කඩයක් කරත් මීට සැපයි කියලා...

මට පොඩ්ඩක් තද වෙනවනං තමා බං ඉක්මණට..
එහෙනං මේ කරන ඉන්න රස්සාව හොදා..
හිරගෙදෙට්ට වෆි ෆයි දීපු ගමන් අනිවා එළකිරි එනවා...![]()

අනේ එපා බන්..![]()
මටත් මේ එපා වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ බන්..