out source දුන්න පලියට උන්ට අනිත් මිනිස්සුන්ට බනින්න බෑනේ මචන්.......උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..








