ඇයි දැන් ඔයානෙ එහෙම කෙනෙක් ගැන කියන්නෙ. මං එහෙම කෙනෙක් ගැන දන්නෙ නැති නිසා නෑ කියුව. ඔයා දන්න නිසානෙ කියන්නෙ.![]()
ඒකත් අමූලික බොරුවක්. ඊයෙ මිගාර දැමූ පෝස්ට් දැක්කනම් ඔයාට හොයාගන්න පුළුවන් ඇත්ත සිද්ධිය![]()

danna da ehenum post eka methana?![]()


මොනවා වුනත්..
ඇත්ත කතාව අපිට ලගදි දැන ගන්න ලැබෙයි නේ...
කවුද කෑවේ..
කවුද රතු හැට්ට කාරිව දැලේ දා ගන්න
උත්සහ කලේ කියලා![]()


ඇයි දැන් ඔයානෙ එහෙම කෙනෙක් ගැන කියන්නෙ. මං එහෙම කෙනෙක් ගැන දන්නෙ නැති නිසා නෑ කියුව. ඔයා දන්න නිසානෙ කියන්නෙ.![]()


nama man dannava oyaala akurak dekak dammatamata hoyaganna puluvan oyaala daapu e visthara valin
![]()
itin ehenam mokakda oyage adahasaaaaa ee gana..... 
කොහොම කොහොම හරි..
ඔයාගේ ඒ වගේ සිතුවිල්ලක් තිබ්බත්..
රතුහැට්ට කාරි නම් ඒ සිතුවිල්ල මෙලාහකටත් වෙනස් කරලා ඇති..![]()
Kellek Inna KOta Ne Kiyanne Mona Kollada Ban![]()


මට ඉතින් කියන්න තියෙන්නේ ඔයාගෙ කෙල්ල ගැන මම දන්නෙ නෑ නේ
ඒ කෙල්ලට සලකන්නෙ නම් කුජීත විදියට කියල මට හිතගන්න පුලුවන්
මොකද කෙල්ලෙක් ඉන්දැද්දි කෙල්ලෙක් නෑ කියන එක කොතරම් කුජීත වැඩක් ද
අපි නම් අහනත් කලින් කියනෙ කෙල්ල්ක් ඉන්නව කියලා
ඔයා නම් පුදුම කෙනෙක් තමයි,තමන්ගෙ කෙල්ලට ඔහොම කරනවද


ඔන්න කිව්වා
නෑ ඉතින් හිටියා නම්..
වෙන හැට්ට කාරින් ගැන කතා අහන්න වෙනවා නේ..![]()

මොනවා වුනත්..
ඇත්ත කතාව අපිට ලගදි දැන ගන්න ලැබෙයි නේ...
කවුද කෑවේ..
කවුද රතු හැට්ට කාරිව දැලේ දා ගන්න
උත්සහ කලේ කියලා![]()

බොරුව උනත් දැන් ඇති ඇත්ත කිව්ව නම් මඩ නවත්ත ගන්න තිබ්බාඑහෙම රතු හැට්ටකාරියක් මං දන්නෙ නැහැනෙ

මටත් මොනව හරි අරන් වරෙන්මං කෑමට ගිහිල්ලා එන්නම්..
බඩගිණි...
