(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අපෝ.. ගෙදර බඩු මුට්ටුත් කඩාන් වැටෙනවා.. :baffled:
    මේ දෙන්නාගේ කට හඩ අහන්න ඕන වාට සද්දේ වැඩි කරලා දාලා තියලා...
    සිංදුවක් යද්දි..
    අල්ලපු ගමටත් ඇහෙන්න සද්දේ..
    :lol::P

    :rolleyes:

    උඹ ටකරං කටවල් කියලා නොකියා කිව්වා නේද දෙන්නාට?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මේ බයෙන් ඉන්නේ දැන්..:(
    අල්ලපු ගෙදර මිනිස්සු පොලු අරන් එයි වත් ද කියලා..
    නිදා ගන්න දෙන්නේ නෑ කියලා..
    :rolleyes::oo:

    මිස්ටිව පෙන්නපන්... එයා තමයි කියලා
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    elata show eka yanawaaa
    ada dan mata yanda wenawa.
    aye set wemu..


    Best Of Luck Misty ~ !


    images


    &

    GN8T Elakirians ~ !