(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ම්බලපිටිය, මැජෙක්සිටි ගොඩනැගිල්ලක අද(21) පස්වරුවෙහි ඇතිවූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව ගිනි නිවන හමුදා මූලස්ථානය පවසයි. අද පස්වරු 6 .20 ට පමණ මැජෙක්සිටි ගොඩනැගිල්ල මෙම හදිසි ගින්න හටගෙන ඇති බව සඳහන්ය. මෙම ගිනි ගැනීම හේතුවෙන් මැජෙස්ටික් සිනමා හල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ

    කොළඹ, ගිනි නිවන හමුදා ඒකකයේ රථ 2 ක් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යොදාගත් බවද ගිනි නිවන හමුදා මූලස්ථානය සඳහන් කරයි. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ද වාර්තා වේ. ගින්නෙන් අදාළ ගොඩනැගිල්ලට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇත.
     
    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts

    danda ban nagitte:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ටෙක්නිකල් නෙමේ. ගෙස්ට්ගේ අවුල.
    කොහොමද ගිය සතියේ. කිරි ටොයියා වගේ නේ.

    :P

    ඉවර වෙනකන්ම ෆුල් කික් එකේ

    :rolleyes:

    ඔව්, ඉන්ටර්විව් එකට ගෙන්නපු එක්කනා තමයි අවුල...
    ඇත්තද මේ කියන්නේ ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා දන්නේ නෑ කියන්නේ ?
    පුදුම දෙයක් නේ කිව්වේ මං කලින් අහපු ප්‍රශ්නේ ට..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකද මේ අද රහස් කියනවද
    අපිට මොකුත් ඇහෙන්නේ නැහැ
    :D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිව්වේ. ඔය ආයෙත් එන්නේ. ගෙස්ට්ගේ අවුල.
    කොහොමද ගිය සතියේ. කිරි ටොයියා වගේ නේ.

    :P

    ඉවර වෙනකන්ම ෆුල් කික් එකේ

    :rolleyes: