(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට නිදි මතයි
    මේ දෙන්නගේ සෝබන වැඩ ඉවර වෙන්නේ නැද්ද
    :P:P:P:baffled:

    දැන් තමයි මචන්.. සද්දේ හොදට ඇහෙන්නේ..
    ඒ හින්දා බොරින් ගතියක් තිබ්බාත් අමාරුවෙන් අහගෙන ඉන්නවා..
    :rolleyes::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක හැමෝටම තියන ප්‍රශ්නයක්. කෙලින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    ෆේස් බුක් එකේ සචීගෙ පින්තූරයි ඇත්ත සචි ගේ පෙනුමයි ගොඩක් වෙනස්.

    ඇයි ඒ?

    මම ඕක අහන්න කියලා හිතලා සදාචාරත්මක හේතු නිසා කෙල්ලෙක් නිසා ඇහුවෙ නෑ
     
    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    මේක හැමෝටම තියන ප්‍රශ්නයක්. කෙලින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    ෆේස් බුක් එකේ සචීගෙ පින්තූරයි ඇත්ත සචි ගේ පෙනුමයි ගොඩක් වෙනස්.

    ඇයි ඒ?
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සචිට හුගක් දේවල් පේනවා වෙන්න ඇති..
    ඒක නේ ඕය..
    :lol:

    gokkola.jpg

    ගොක් කොළ
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේක හැමෝටම තියන ප්‍රශ්නයක්. කෙලින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    ෆේස් බුක් එකේ සචීගෙ පින්තූරයි ඇත්ත සචි ගේ පෙනුමයි ගොඩක් වෙනස්.

    ඇයි ඒ?

    hoda prashnayak :yes::yes::yes: