ඔන්න අපි ලෝකාන්තය world's end බලා ගමන් ඇරඹුවා
ලෝකාන්තය බලා අපේ සෙට් එක
එලකිරි සංචාරකයන්
ගෝනෙකුගේ පා සටහන්
මෙතනින් පාර 2ට බෙදෙනවා...දෙපැත්තෙන්ම යන්න පුලුවන්..
අපි තොර ගත්තේ බේකර්ස් ඇල්ල බලල ලෝකාන්තයට යන පාරයි
පරිසරයට විනාඩියක්...සුන්දරත්වය නරඹමුද?
කටුස්සා ව දැක්කද?
කෙමෙන් කෙමෙන් අපි ඉස්සරහට ඇදුනා...ගමන් විඩාව ටිකක් දැනුනත්, සීතලත්, කට්ටියගේ පිස්සුවත් නිසා ඒක මග හැරුනා..
කෙමෙන් කෙමෙන් ඉදිරියටම
කෑලෑ පීරා සංචාරකයා ඉදිරියටම
පරිසර පද්ධතියේ වෙනසක් වෙනව මෙතන ඉදන්
බේකර්ස් ඇල්ල (Baker's fall) වෙතටයි දැන් අපි එන්නේ
Baker's fall
Be careful if your are going there...
නැවත ලෝකාන්තය (world's End) බලා අපි ගමන් ඇරඹුවා
සංචාරකයෝ
එලකිරි සංචාරකයා, කඩියා. කඩිතයා, රස්තියදුකාරයා...
තව නම් තියනවද?
ඔන්න මං අර කලින් කිවුව මීදුමට අපිව අහු උනා..
බලන්න ටිකෙන් ටික අපිව ඒ මීදුම අක්රමනය කරපු හැටි
වටේම මීදුම ...අපේ ගමන මොහොතකට නතර කලා මීදුම ඉවර වෙනකල්
මීදුම ඉවර වෙනකල් පොඩි චැටින් පාරක්
මීදුමේ නිමාව...
හා
අපේ රටේ සුන්දරත්වය බලන්න ඇවිත් සිටින සුදු ජාතිකයන් සහ අපි
අපි අයේ සංචාරේ
ලෝකාන්තයට ලගයි
ලෝකාන්තය World's End
ලෝකාන්තය සම්බන්ධ කතාවක් අපේ සහොදරයෙක් කිවුවා..මීදුම නැති දවසක නම් මේක ගොඩක් ලස්සනයි
පුංචි ලෝකාන්තය හරහා අපි අයේ එන්න පිටත් උනා..
අපේ සෙට් එක
ගස්
සාර්ථක සංචාරෙක අවසානයට
සංචාරකයා නිර්මාතෘ (වම)
සහයකයා (දකුන)
Thanks Brother..
Our Elakiri Traveler Team