EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~



ඔන්න අපි ලෝකාන්තය world's end බලා ගමන් ඇරඹුවා



149870_122108951184546_100001563261148_172272_2359473_n.jpg


ලෝකාන්තය බලා අපේ සෙට් එක

148555_122106271184814_100001563261148_172207_5911653_n.jpg



154337_122109034517871_100001563261148_172274_3958098_n.jpg


155615_122109054517869_100001563261148_172275_3283665_n.jpg


74279_122109207851187_100001563261148_172278_3495388_n.jpg



148457_122109001184541_100001563261148_172273_4719506_n.jpg




එලකිරි සංචාරකයන්


75878_122109127851195_100001563261148_172276_2924481_n.jpg



ගෝනෙකුගේ පා සටහන්


148598_122109171184524_100001563261148_172277_6417681_n.jpg



74165_122109301184511_100001563261148_172280_7224193_n.jpg




154877_122109731184468_100001563261148_172287_435628_n.jpg



මෙතනින් පාර 2ට බෙදෙනවා...දෙපැත්තෙන්ම යන්න පුලුවන්..
අපි තොර ගත්තේ බේකර්ස් ඇල්ල බලල ලෝකාන්තයට යන පාරයි



76055_172003126161551_100000555951503_518044_4033189_n.jpg



75654_122109257851182_100001563261148_172279_1669165_n.jpg



පරිසරයට විනාඩියක්...සුන්දරත්වය නරඹමුද?


154230_122109354517839_100001563261148_172281_6141323_n.jpg



74076_122109541184487_100001563261148_172285_6731725_n.jpg



154243_122109451184496_100001563261148_172283_7339159_n.jpg



155107_122109701184471_100001563261148_172286_1200111_n.jpg



ක‍ටුස්සා ව දැක්කද?

155777_122269364501838_100001563261148_173284_5043435_n.jpg




කෙමෙන් කෙමෙන් අපි ඉස්සරහට ඇදුනා...ගමන් විඩාව ටිකක් දැනුනත්, සීතලත්, කට්ටියගේ පිස්සුවත් නිසා ඒක මග හැරුනා..


155300_122106407851467_100001563261148_172212_4652714_n.jpg



74874_122109811184460_100001563261148_172290_4647478_n.jpg



කෙමෙන් කෙමෙන් ඉදිරියටම

74316_122109507851157_100001563261148_172284_6288991_n.jpg



කෑලෑ පීරා සංචාරකයා ඉදිරියටම

76571_122109767851131_100001563261148_172289_6097378_n.jpg



150819_122109904517784_100001563261148_172292_3729051_n.jpg


75135_122106384518136_100001563261148_172211_4375111_n.jpg



පරිසර පද්ධතියේ වෙනසක් වෙනව මෙතන ඉදන්


155669_122109407851167_100001563261148_172282_6766857_n.jpg


76810_122109944517780_100001563261148_172293_7000689_n.jpg


75741_122110001184441_100001563261148_172295_5744575_n.jpg




බේකර්ස් ඇල්ල (
Baker's fall) වෙතටයි දැන් අපි එන්නේ

76660_122110037851104_100001563261148_172296_1414990_n.jpg




Baker's fall



76073_122106297851478_100001563261148_172208_7306534_n.jpg


74417_122110111184430_100001563261148_172298_1635800_n.jpg



Be careful if your are going there...


154428_122110157851092_100001563261148_172299_2928687_n.jpg



148644_122110067851101_100001563261148_172297_974138_n.jpg




නැවත ලෝකාන්තය (world's End) බලා අපි ගමන් ඇරඹුවා

150590_122110207851087_100001563261148_172300_7475043_n.jpg


76727_122110367851071_100001563261148_172303_7692348_n.jpg


155139_122110417851066_100001563261148_172304_818301_n.jpg


74337_122110454517729_100001563261148_172305_3513814_n.jpg


148346_122110484517726_100001563261148_172306_1460580_n.jpg


සංචාරකයෝ

149579_122110584517716_100001563261148_172309_6272363_n.jpg



154342_122110517851056_100001563261148_172307_3627967_n.jpg




එලකිරි සංචාරකයා, කඩියා. කඩිතයා, රස්තියදුකාරයා...

තව නම් තියනවද? :rolleyes:

155653_122110541184387_100001563261148_172308_790695_n.jpg



ඔන්න මං අර කලින් කිවුව මීදුමට අපිව අහු උනා..
බලන්න ටිකෙන් ටික අපිව ඒ මීදුම අක්‍රමනය කරපු හැටි


148883_122106324518142_100001563261148_172209_5550409_n.jpg




149068_122110597851048_100001563261148_172310_6770435_n.jpg


76837_122110651184376_100001563261148_172311_5825356_n.jpg



148863_122110681184373_100001563261148_172312_2310036_n.jpg


76313_122110804517694_100001563261148_172316_7030120_n.jpg



වටේම මීදුම ...අපේ ගමන මොහොතකට නතර කලා මීදුම ඉවර වෙනකල්


149572_122110847851023_100001563261148_172317_1196826_n.jpg



150296_122111324517642_100001563261148_172329_3808704_n.jpg



154514_122111371184304_100001563261148_172330_3659464_n.jpg




මීදුම ඉවර වෙනකල් පොඩි චැටින් පාරක්


154598_122110887851019_100001563261148_172318_1172234_n.jpg


මීදුමේ නිමාව...
හා
අපේ රටේ සුන්දරත්වය බලන්න ඇවිත් සිටින සුදු ජාතිකයන් සහ අපි


155623_122110917851016_100001563261148_172319_1619383_n.jpg


74083_122110957851012_100001563261148_172320_7891673_n.jpg



අපි අයේ සංචාරේ


154107_122110697851038_100001563261148_172313_5204264_n.jpg


74866_122110731184368_100001563261148_172314_5415378_n.jpg


154874_122111004517674_100001563261148_172321_5936763_n.jpg


154848_122106347851473_100001563261148_172210_5277297_n.jpg


149657_122110777851030_100001563261148_172315_4942757_n.jpg


154408_122111054517669_100001563261148_172322_4438731_n.jpg



ලෝකාන්තයට ලගයි

150562_122111147850993_100001563261148_172325_1918528_n.jpg




ලෝකාන්තය World's End

150385_122111864517588_100001563261148_172340_3410272_n.jpg



ලෝකාන්තය සම්බන්ධ කතාවක් අපේ සහොදරයෙක් කිවුවා..මීදුම නැති දවසක නම් මේක ගොඩක් ලස්සනයි




154889_122111101184331_100001563261148_172324_2117011_n.jpg


150090_122111677850940_100001563261148_172336_5683725_n.jpg


149057_122111801184261_100001563261148_172339_6487491_n.jpg


75661_122111187850989_100001563261148_172326_3215533_n.jpg



75119_122111941184247_100001563261148_172341_3738781_n.jpg




පුංචි ලෝකාන්තය හරහා අපි අයේ එන්න පිටත් උනා..

155322_122111717850936_100001563261148_172337_4391381_n.jpg


149640_122111477850960_100001563261148_172332_8128402_n.jpg


149057_122111417850966_100001563261148_172331_1102411_n.jpg


75297_122111997850908_100001563261148_172342_1345298_n.jpg


154519_122111637850944_100001563261148_172335_5539808_n.jpg


155037_122111554517619_100001563261148_172334_3090970_n.jpg


148331_122111274517647_100001563261148_172328_8160421_n.jpg


අපේ සෙට් එක

151028_122111517850956_100001563261148_172333_3578810_n.jpg



ගස්


74554_122112157850892_100001563261148_172346_3358777_n.jpg


76750_122112217850886_100001563261148_172347_3058445_n.jpg


155858_122112124517562_100001563261148_172345_8302661_n.jpg


74260_122112241184217_100001563261148_172348_4629473_n.jpg


75150_122112584517516_100001563261148_172356_7293728_n.jpg


154991_122112284517546_100001563261148_172349_401581_n.jpg



76081_122112347850873_100001563261148_172351_7887033_n.jpg


75193_122112397850868_100001563261148_172352_4081966_n.jpg



සාර්ථක සංචාරෙක අවසානයට

148428_122112071184234_100001563261148_172344_7130366_n.jpg




සංචාරකයා නිර්මාතෘ (වම) :rofl: සහයකයා (දකුන)

155405_122112461184195_100001563261148_172353_1905181_n.jpg



Thanks Brother..

75733_122112507850857_100001563261148_172355_4598230_n.jpg



Our Elakiri Traveler Team

150319_122110261184415_100001563261148_172301_5632926_n.jpg






 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ගමන ඉවර කරලා අපි ආපහු ගෙදර එන්නප් පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආවා..අපිට වෙලාව ඉතුරු වෙලා තිබ්බා..මොකද අපි එන්න හිටියේ 9ට තියන කොච්චියේ..ඒත් උදේ කෝච්චිය පැය 6ක් පරක්කු වෙලා අපේ වාසනාවට...:P

150497_122112667850841_100001563261148_172358_7783075_n.jpg


148177_122106584518116_100001563261148_172216_4067486_n.jpg



අපි ඒක එනකල් අපේ දවල් ආහාරය දුම්රියපොලේ දීම හදා ගත්තා..

කවුද කුක්?
:confused::rolleyes::P:eek::shocked:

ඒ අතර පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉදන් ඔහිය පැත්තට රේල්පාර දිගේ 1km විතර ගියාම ඔයාලට මේ summit level එක දැක ගන්න පුලුවන්

76089_122112737850834_100001563261148_172360_541035_n.jpg


නොදැකපු දේ Elakiri Traveler වෙතින් පමණි

77177_122112767850831_100001563261148_172361_3221294_n.jpg


හැමදාම වගේ Elakiri Traveler සංචාර පරිසර හිතකාමී සංචාර..


149965_122106801184761_100001563261148_172222_6686924_n.jpg




විදේශිකයෙක්ට අපේ රට කියා දෙන අපේ දකුණේ සිංහලයෙක්

76978_122106627851445_100001563261148_172217_8126430_n.jpg



මෙහෙම පැහැදිලිව තිබ්බ දුම්රිය ස්ථානය එක පාරටම මී දුමෙන් වැහුනා


74535_122112887850819_100001563261148_172364_4751813_n.jpg


154360_122106751184766_100001563261148_172221_1323904_n.jpg


74167_122106891184752_100001563261148_172225_6172944_n.jpg


155534_122106921184749_100001563261148_172226_6756411_n.jpg



ගෙදර යන්න අපිට කෝච්චිය ..


154166_122106964518078_100001563261148_172227_7777913_n.jpg



ආපසු එන අතර මග

155571_122113227850785_100001563261148_172374_3030351_n.jpg


154508_122113301184111_100001563261148_172376_5821061_n.jpg


74816_122113267850781_100001563261148_172375_3221650_n.jpg




Elakiri Traveler TM
හි පළමු සංචාරය මෙලෙසින් නිමා වූයේ සිනාව විතරක් පිරුනු සහෝදරත්වයේ හර්දයාන්ගම ලෙන්ගතුකමත් සමගිනි


 

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    machan, mata podi prashnayak thiyenawa,... apita horton plance balanda ape wahanayenma yanda puluwanda ticket ekak aran.... ???

    mama kiuwe bike eke wage... ethakota one hatiyata awidala enda puluwan neh.... ?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    machan, mata podi prashnayak thiyenawa,... apita horton plance balanda ape wahanayenma yanda puluwanda ticket ekak aran.... ???

    mama kiuwe bike eke wage... ethakota one hatiyata awidala enda puluwan neh.... ?

    puluwan macahn...2nd gate eka gaawata yanakal man danna widihata yanna puluwan thamange waahanekin..

    macahn podi msg paarak daala tiyapan [email protected] ekata ara siddiya gana
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    puluwan macahn...2nd gate eka gaawata yanakal man danna widihata yanna puluwan thamange waahanekin..

    macahn podi msg paarak daala tiyapan [email protected] ekata ara siddiya gana

    email ekak damma....:)

    second gate eke idala pain neda yanda thiyenne? ape bike eka mura karana than ehema thiyenawada? nathi unoth ehema.... horu kaali galewwoth ....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කෝ කාටද බයික් වල හෝර්ටන් තැන්නෙ යන්න ඕන. කිසිම අවුලක් නෑ පලවෙනි ගේට් එකෙන් ටිකට් අරන් බයික් වලම දෙවෙනි ගේට් එක ලගට යන්න පුලුවන්. මම නම් හිතන්නෙ නෑ බයික් හොරු එතන ඉඳීයි කියල. අපි ටිකක් හවස ගිය නිසා වාහන දෙක තුනයි තිබුනෙ. හෙල්මට් බෑග් නම් අපි බොරලන්දෙ ගෙදර තියල ගියෙ. උඹල ඒ පැත්තෙන් යනව නම් එහෙ සෙට් කරල දෙන්නම් බඩු තියල යන්න. එතන ඔෆිස් එකෙ කට්ටියට පොඩ්ඩක් කියල බයික් ඔෆිස් එක ළඟින්ම දාගන්නත් පුලුවන් ‍වෙයි.

    අපේ ට්‍රිප් එක

    http://www.elakiri.com/forum/showthread.php?p=8868966#post8868966

    :D
     
    • Like
    Reactions: shiran987

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔරිජිනල් ට්‍රෙඩ් එක




    ඔන්න අද EK සංචාරකයා තුලින් ඔයගොල්ල්නව ලංකාවෙන් එහා සංචාරයකට එක්කන් යන්න හදන්නේ.:)
    මේ සංචාරය යන්නේ දකුණු කොරොයාවේ සෝල් නුවරට
    දකුණු කොරියාව ගැන මේ දවස් වල වැඩිපුර කතා වෙනවත් නේ:P:P

    අපි යන්න හදන්නේ seoul tower
    බලන්න.
    උතුරු කොරියාව කියන විදිහටම වැඩත් තිබුණොත් සමහරවිට තව ටික දවසකින් මේව පොලොවට පාත් වෙන්නත් බැරි නෑ:rofl::rofl::rofl::dull::dull:

    මේක ඈතට පේන්නෙ මෙහෙම්යි
    800pxseoultower2.jpg


    මේක පිහිටලා තියෙන්නේ සෝල් නගර මධ්‍යයේ.
    ඕක පාමුලටම වාහනයකින් යන්නත් පුලුවන්. ඒත් ඊට වඩා ලස්සනයි namsan park එක හරහා පයින් හෝ කේබල් කාර් එකක යන එක.
    නම්සාන් පාර්ක් එකෙත් පොඩ්ඩක් ඇවිදිමුකෝ.:P:P

    98674708.jpg


    82834265.jpg


    66038152.jpg


    95186255.jpg


    අතිශයින් ජනාකීර්ණ සෝල් නගර මධ්‍යයේ මේ වගේ හරිත වන අරනක් තියෙන එක එක අතකින් පුදුමයක්...

    පාර්ක් එකේ ටිකක් ඇතුලට ගියාම ඈතින් පේනවා සෝල් ටවර්


    25374893.jpg


    30680283.jpg


    දිගටම කන්ද තමයි නගින්න තියෙන්නේ:P:P
    දැන් අපි ටිකක් උඩට ඇවිත්

    මේ තියෙන්නේ අපි පහු කරන් ආපු වතුර මල


    57175540.jpg



    දැන් දැන් සෝල් නගරය පේන්නේ පහලින්




    63731437.jpg


    84245733.jpg


    66424288.jpg


    මේ අතරමඟ තියෙන විශේශ ස්ථානයක්.මේකට කියන්නේ ෆොටෝ අයිලන්ඩ් :rofl::rofl:

    66770371.jpg


    මොකක්ද මේ ෆොටෝ අයිලන්ඩ් :eek::eek:

    79749008.jpg


    එතන ඉඳන් මේ වගේ පසුබිමක් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්:P:P

    83013475.jpg


    41537373.jpg


    කේබල් කාර් යන්නෙත් මෙ ලඟින්මයි



    99068665.jpg


    මේ තියෙන්නේ යන අතරමඟ සහ කැමරාවට අසුවූ හොල්මන් වල දර්ශන :shocked::shocked::rofl::rofl::P:P

    76902102.jpg


    24778418.jpg


    13600276.jpg


    දැන් ටිකක් ලඟයි

    96181384.jpg


    දැන් අපි ඉන්නේ ටවර් එක පාමුල

    63883677.jpg


    96787022.jpg


    මේ තියෙන්නේ ටවර් එක උඩ ඉඳන් ගත්තු ඒව:P:P

    35550749.jpg


    67960352.jpg


    බලන්න කොල පාට තියෙන්නේ මේ සුලු ප්‍රදේශය ආශ්‍රිතවම විතරයි

    91055368.jpg


    92025463.jpg


    ඒ ඒ දිශාවල ඇති රටවලට ඇති දුරත් මෙහි සඳහන් කරල තියෙනවා

    41105571.jpg


    65584908.jpg


    කුළුණ පාමුල හිටිය ස්පයිඩර් මෑන්:rofl::rofl:

    39859150.jpg


    මොනවද මේ ඉබ්බෝ:eek::eek:

    82941561.jpg


    මෙතනට එන ආදරවන්තයො තමන්ගෙ නම් සඳහන් කරල ඉබ්බො දෙන්නෙක් එකට අමුණනව:P:P
    වටේටම ඒ වගේ ඉබ්බෝ:rofl::rofl:

    දැන් ඉතින් ආපහු එන්න එපැයි පයින් නැග්ග හින්දා උඩින් බහිමු.

    මේ කේබල් කාර් එක ඇතුලෙ ඉඳන් ගත්තු ඒව


    29515024.jpg


    52952893.jpg


    40282361.jpg


    85278590.jpg


    31517147.jpg


    34817505.jpg


    යන්න නම් පැය ගානක් ගියා එන්න ගියේ විනාඩි ගාණයි.
    ගමන ඉවරයි.හැරිල බලමුද ආ මඟ....


    91122229.jpg


    තවත් සංචාරයක් සමඟින් පස්සෙ දවසක නැවත හමුවෙමු.:):);)
     
    Last edited: