EK Traveler .. ( සංචාරකයා )

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
Mage godak ewa tiyenne anik PC eke,danata meka danwa,puluwannm kyanna mee koheda kyala ;)

dsc02186800x600.jpg
 
  • Like
Reactions: jkadithya

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ලොකු වැඩියි වගේ නේ අනෙත් ඒව පොඩි යට දාන්නම්ම.. පස්සේ...

ෆොටෝස් ටික edit කරලා ... ලස්සනට පිළිවෙලට... විස්සටර එක්කම දාන...යන පාර , බලන්න තියන දේවල්...ඒවගේ දෙයක් කලොත් අනිත් අයටට් වටිනවා...මොකද අපි මේ කරන්නේ මෙහෙවරක් :)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ෆොටෝස් ටික edit කරලා ... ලස්සනට පිළිවෙලට... විස්සටර එක්කම දාන...යන පාර , බලන්න තියන දේවල්...ඒවගේ දෙයක් කලොත් අනිත් අයටට් වටිනවා...මොකද අපි මේ කරන්නේ මෙහෙවරක් :)

    එල මචෝ...
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
    ශ්‍රී පාදය

    ශ්‍රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...

    1-පලා බද්දර පාර ,
    2-කුරු විට-එරත්න පාර,
    3-හැටන් - නලල තන්නි පාර


    ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...







    29274_119367698091761_100000555951503_210361_2925044_n.jpg


    Wel come to my city!:yes:
     
    • Like
    Reactions: jkadithya