Mage godak ewa tiyenne anik PC eke,danata meka danwa,puluwannm kyanna mee koheda kyala
![]()
ශා...නියමයි bro..
නියම trd එක ......
බලමුකෝ මොනව හරි දාන්න....
Ambluwawa
ref :http://www.elakiri.com/forum/showthread.php?t=25182
thanks to hemalsilva
Nice place to visit feel the wind top of the "Chithiya".
![]()
ela ela...oya thiyenne![]()
ලොකු වැඩියි වගේ නේ අනෙත් ඒව පොඩි යට දාන්නම්ම.. පස්සේ...

Mage godak ewa tiyenne anik PC eke,danata meka danwa,puluwannm kyanna mee koheda kyala
![]()
okiz macho...lassanata edit karala wistarat tikak daala daapan..
oya HORTEN PLACE dA?

ADD REP + IF FEELS GOOD MY POST

Yep yep! Hortan plains![]()
I'll post more after my exam![]()
ෆොටෝස් ටික edit කරලා ... ලස්සනට පිළිවෙලට... විස්සටර එක්කම දාන...යන පාර , බලන්න තියන දේවල්...ඒවගේ දෙයක් කලොත් අනිත් අයටට් වටිනවා...මොකද අපි මේ කරන්නේ මෙහෙවරක්![]()
එන්න...අපි අපේ සුන්දර ලංකාවේ ඇවිද යමු.......EK Traveller .. ( සංචාරකයා ) තුලින්..


මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
ශ්රී පාදය
ශ්රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...
1-පලා බද්දර පාර ,
2-කුරු විට-එරත්න පාර,
3-හැටන් - නලල තන්නි පාර
ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...
![]()
