EK Traveler .. ( සංචාරකයා )

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක මචන් ට්‍රිප් එකක් ගිය එකක්නම් නෙමෙයි..මේ අපේ campus එකේ මල් හැදෙන කාලේ ගත්ත ෆොටෝ එකක්..තව තියෙනවා..ඒත් ඒවා ගොඩාක් ලොකු වැඩි..මං free වෙලාවක දාන්නම් ....:cool:

    dsc05143.jpg

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේක මචන් ට්‍රිප් එකක් ගිය එකක්නම් නෙමෙයි..මේ අපේ campus එකේ මල් හැදෙන කාලේ ගත්ත ෆොටෝ එකක්..තව තියෙනවා..ඒත් ඒවා ගොඩාක් ලොකු වැඩි..මං free වෙලාවක දාන්නම් ....:cool:

    dsc05143.jpg

    ela machan :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක මචන් ට්‍රිප් එකක් ගිය එකක්නම් නෙමෙයි..මේ අපේ campus එකේ මල් හැදෙන කාලේ ගත්ත ෆොටෝ එකක්..තව තියෙනවා..ඒත් ඒවා ගොඩාක් ලොකු වැඩි..මං free වෙලාවක දාන්නම් ....:cool:

    dsc05143.jpg

    me Peradeniya campus eka neda?
    ane apita yanna wasanawa nane :(:(:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    me Peradeniya campus eka neda?
    ane apita yanna wasanawa nane :(:(:(
    ඔව් මචන්...
    මංනම් දැන් out...නැත්නම් උඹට එන්න කියන්න තිබ්බා..
    එහෙම අව්ලක් නෑ..ගිහින් බලලා එන්න පුලුවන්..
    මට මතකයි මේ මල් හැදිච්ච කාලේ wedding couple 1ක් ඇවිත් හිටියා ෆොටෝ ගහන්න..යන්නම් ඕනිනම් පලයන්..මං set කරලා දෙන්නම් පොරක්ව..:cool:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් මචන්...
    මංනම් දැන් out...නැත්නම් උඹට එන්න කියන්න තිබ්බා..
    එහෙම අව්ලක් නෑ..ගිහින් බලලා එන්න පුලුවන්..
    මට මතකයි මේ මල් හැදිච්ච කාලේ wedding couple 1ක් ඇවිත් හිටියා ෆොටෝ ගහන්න..යන්නම් ඕනිනම් පලයන්..මං set කරලා දෙන්නම් පොරක්ව..:cool:

    apita sarasawi waram naha saho
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
    මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
    අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
    :love::love:

    akbarw.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
    මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
    අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
    :love::love:

    akbarw.jpg

    ade pattama lassanai machan. yamuda dawasaka??