oya tiyenne goda kalekin hoda thread ekak...
sira maxxa machan.....keep it up......
rep +
ade rep denna baha kiyanne...mama passe aniwa dennam....

matanam lagadi kohewath yanna wenne naa exam eka nisa. exam1n passe ithin trip yanakota dannam
මේක මචන් ට්‍රිප් එකක් ගිය එකක්නම් නෙමෙයි..මේ අපේ campus එකේ මල් හැදෙන කාලේ ගත්ත ෆොටෝ එකක්..තව තියෙනවා..ඒත් ඒවා ගොඩාක් ලොකු වැඩි..මං free වෙලාවක දාන්නම් ....![]()
![]()

i'll help u ................... 2 ...keep it up......
මේක මචන් ට්‍රිප් එකක් ගිය එකක්නම් නෙමෙයි..මේ අපේ campus එකේ මල් හැදෙන කාලේ ගත්ත ෆොටෝ එකක්..තව තියෙනවා..ඒත් ඒවා ගොඩාක් ලොකු වැඩි..මං free වෙලාවක දාන්නම් ....![]()
![]()



ඔව් මචන්...me Peradeniya campus eka neda?
ane apita yanna wasanawa nane![]()

ඔව් මචන්...
මංනම් දැන් out...නැත්නම් උඹට එන්න කියන්න තිබ්බා..
එහෙම අව්ලක් නෑ..ගිහින් බලලා එන්න පුලුවන්..
මට මතකයි මේ මල් හැදිච්ච කාලේ wedding couple 1ක් ඇවිත් හිටියා ෆොටෝ ගහන්න..යන්නම් ඕනිනම් පලයන්..මං set කරලා දෙන්නම් පොරක්ව..![]()
මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
![]()
යමන් යමන්..කොහොමත් මන් ලඟදි යන්න ඉන්නේ...ade pattama lassanai machan. yamuda dawasaka??

යමන් යමන්..කොහොමත් මන් ලඟදි යන්න ඉන්නේ...![]()
ela apitath yanna puluwannam kiyanna