EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
32079_1196139523241_1821077092_371855_7694543_n.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Machanla Ambuluwawa yana paara kiyanne puluwan kaatada

    මචන් කොළඹ ඉදන් නුවර පාරේ ගිහින් පේරාදෙනියෙන් ගම්පොලට යන්න....
    ගම්පොලට ගියාම පේනවා...දිගටම පාර පෙන්වන බෝඩ් තියෙනවා.ගම්පොල ඉදන් හොයා ගන්න ලේසියි:):):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචන් කොළඹ ඉදන් නුවර පාරේ ගිහින් පේරාදෙනියෙන් ගම්පොලට යන්න....
    ගම්පොලට ගියාම පේනවා...දිගටම පාර පෙන්වන බෝඩ් තියෙනවා.ගම්පොල ඉදන් හොයා ගන්න ලේසියි:):):)

    බොක්ක..උබට රෙප් දෙන්න විදිහක් නෑ මේ වෙලාවෙ....සප් එක ඔනෙ දිගටම
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ යාපනේ picz ගොඩාක්ම දාලා....නියමයි..:):)
    මේ juc එක කොහෙද මචන්....කිලිනොච්චිද????????

    මචන් ඒක මන් අපෙ අයියගෙන් අහල කියන්නම්...එයා තමා ගියෙ මෙ ලන්ගදි...මන් ගියෙ පොඩ් කාලෙ
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් ඒක මන් අපෙ අයියගෙන් අහල කියන්නම්...එයා තමා ගියෙ මෙ ලන්ගදි...මන් ගියෙ පොඩ් කාලෙ

    එලස්...... මුලතිව් වලට හැරෙන්නෙ දන්න තරමින් නම් කිලිනොච්චි වලින් තමයි..
    අහල කියපන්කෝ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මගෙත් ආසම දෙයක් උනාට දැන් යන්න කවුරුවත් කොල්ලො සෙට් වෙන් නෑනෙ බන්,..උන්ට එක එක වැඩ

    ඒව එහෙම තමයි බන්....
    පුලු පුළුවන් වෙලාවට සෙට් කරගෙන යන්න ඕනා..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒව එහෙම තමයි බන්....
    පුලු පුළුවන් වෙලාවට සෙට් කරගෙන යන්න ඕනා..

    මී මුරෙ යන්න හිතන් හිටියෙ මෙ මාසෙ,,,අපෙ උන්ට එක එක වැඩ..උබවත් මෙහෙ හිටියනම් සෙට් වෙන්න තිබ්බා...