![]()
END.......


Machanla Ambuluwawa yana paara kiyanne puluwan kaatada



මචන් කොළඹ ඉදන් නුවර පාරේ ගිහින් පේරාදෙනියෙන් ගම්පොලට යන්න....
ගම්පොලට ගියාම පේනවා...දිගටම පාර පෙන්වන බෝඩ් තියෙනවා.ගම්පොල ඉදන් හොයා ගන්න ලේසියි![]()
Machanla Ambuluwawa yana paara kiyanne puluwan kaatada
උඹ යාපනේ picz ගොඩාක්ම දාලා....නියමයි..
මේ juc එක කොහෙද මචන්....කිලිනොච්චිද????????
බොක්ක..උබට රෙප් දෙන්න විදිහක් නෑ මේ වෙලාවෙ....සප් එක ඔනෙ දිගටම

මචන් ඒක මන් අපෙ අයියගෙන් අහල කියන්නම්...එයා තමා ගියෙ මෙ ලන්ගදි...මන් ගියෙ පොඩ් කාලෙ
අනිවා..
travel මගෙත් ආසම එකක් තමා..![]()
මගෙත් ආසම දෙයක් උනාට දැන් යන්න කවුරුවත් කොල්ලො සෙට් වෙන් නෑනෙ බන්,..උන්ට එක එක වැඩ
ඒව එහෙම තමයි බන්....
පුලු පුළුවන් වෙලාවට සෙට් කරගෙන යන්න ඕනා..