සංචාරකයා තුලින් හෙට දින දඔදෙනිය රාජඪානිය බලාගමු...
wait...soon on here..more details
සංචාරකයා තුලින් හෙට දින දඔදෙනිය රාජඪානිය බලාගමු...
එල එල
දාපන්කෝ බලන්න..![]()
නියම වැඩක් මල්ලි... මගේ ලඟත් තියෙනවා විස්තරයක්... මමත් ඒක දාන්නම්...
)

)මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

අතිවිශිශ්ටයි අයියා....මේ වගේ දෙයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ![]()

ඔයාගේ මේ ත්රෙඩ් එක නිසා තමයි මටත් හිතුනේ මෙහෙම දාන්න....
නියම ත්රෙඩ් එකක් මල්ලි.. දිගටම කරගෙන යන්න මගේ සහයෝගය...![]()
ගොඩක් ස්තූති අයියා...ඉන්දල හිටල ත්රෙඩ් එකට කොමෙන්ට් එකක් බම්ප් එකක් දෙන්නත් අමතක කරන්න එපා..මොකද මන් ම එහෙම කලොත් ඒකෙ ව්ටිනාකමක් නැති වෙනවා...
ඔයාගේ විස්තරය අනර්ඝයි කියල තමා මට කියන්න තියෙන්නේ...දිගටම අත් වැල් බැදන් ඉන්න,,මොකද මේක ඔයාගෙත් ත්රෙඩ් එක..

malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.malkavi said:මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...
කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු
ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...
මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ
..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක් 

malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ
..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක්
මේත් සුන්දර හෝර්ටන් තැන්නම තමයි.......
අනිවා දාන්නම්..තව ගොඩක් වටින පින්තූර ටිකක් තියෙනව, ලංකාවෙ හතර වටේම ඉන්න දුර්ලභ ගනයේ සතුන්ගෙ එහෙම..ඒව පොඩ්ඩක් Watermark දාලයි දාන්න ඕන මචන් මොකද ඒවයෙ අයිතිය තියෙන්නෙත් මගේ යාලුවෙකුට.ස්තූති සහෝ...ගොඩක් පිංතූර තියනවනම් අපිත් එක්ක බෙදාගමු අකමැතක් නැත්නම්..මල්කවි අයිය වගේ ඔයත් පිංතූර වලට පොඩ් සටහනක් දැම්මනම් තවත් වටිනවා...සුහද ඇරයුමයි යහලුවා..අත් වැල් බැද ගන්න අපි එක්ක..එන්න අපි හැමෝම එක්ක බෙදාගමු...

malkavi අයියගෙ post එකටම මේ ටිකත් එකතු කරන්න කියල හිතුන..මොක්ද ලස්සන දේවල් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ..බෙදාහදා ගත්තට පාඩුවකුත් නෑ.මගේ පින්තූර එකතුවෙන් මේටික තෝරගත්තෙ හරි අමාරුවෙන් මොකද එකකට එකක් ලස්සනයි හින්ද කෝක දාන්නද කියල හිතා ගන්න බෑ
..එහෙම කියල ඔක්කොම දාන්නත් බෑනෙ..ඒ හින්ද මෙන්න තෝරගත්ත හොඳම ටිකක්
මේත් සුන්දර හෝර්ටන් තැන්නම තමයි.......
Comment එකක් දාල ගියාට තරහ නෑ

අනිවා දාන්නම්..තව ගොඩක් වටින පින්තූර ටිකක් තියෙනව, ලංකාවෙ හතර වටේම ඉන්න දුර්ලභ ගනයේ සතුන්ගෙ එහෙම..ඒව පොඩ්ඩක් Watermark දාලයි දාන්න ඕන මචන් මොකද ඒවයෙ අයිතිය තියෙන්නෙත් මගේ යාලුවෙකුට.
හෝටන් තැන්න ගැන හොඳ විස්තරයක් මල්කවි අයිය කරපු හින්දයි මම විස්තරයක් එකතු නොකරම තවත් පින්තූර ටිකක් ඒකටම ඇමිණුවෙ
අද හෙටම තවත් පින්තූර ටිකක් මේ ත්රෙඩ් එකට එකතු කරන්නම්![]()