EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
..මෙන්න යන්න සිතියම රම්බඩගල්ල පන්සලට...

36850_137165399645324_100000555951503_298856_3654346_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
..මේ කුරුනෑගලින් නුවර පාරෙ යද්දි අපිට හැරෙන්න ඕන තැනට කලින් හම්බෙන නාම පුවරුවයි...අපි යන්න ඕන රිදීගම පැත්තටයි.,


35330_136660733029124_100000555951503_296157_3463958_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
..මේ අපි ගිය වාහනේ නෙවේ..මන් වාහනේ යන ගමන් ගත්තේ...මේ බොර්ඩ් එක දැක්කම අලුතින් යන අයටත් ලේසි වෙයි..මෙතනින් රිදී විහාරය පැත්තට හැරිල යන්න ඕන.....


35330_136660736362457_100000555951503_296158_7780316_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න ආවා පන්සලට...මේ පන්සලට යන්න කලින් මග දෙපැත්තේ වාහන පාක් කරන්න කියලා බෝඩ් ගහල තියනවා..ඒත් පන්සලටම ගිහින් පාක් කරන්න වාහනේ...
ආධාර කරනව නම් මේ සදහා ....වැඩි විස්තර,
http://www.samadhibuddhastatue.org


35330_136660759695788_100000555951503_296164_1232551_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේ පිංතූර 2 මන් ගත්ත ඒවා නෙවේ...මෙහෙම දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසයි මන් දැම්මේ...තවත් අපූරු දෙයක් තියනවා...ඒ තමා මෙහි වැඩ කරන්නේ ඔක්කොම ඉංදියානු කලා කරුවන්..


36850_137165389645325_100000555951503_298853_5408383_n.jpg


36850_137165386311992_100000555951503_298852_7757537_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපි ගියපු දවසේ මන් ගත්ත පිංතූර......

35330_136660739695790_100000555951503_296159_2818237_n.jpg




මන් එතනට යනකොට වැඩ කරපු අය විවේකයක් ගන්න බිමට බැස්සා..



35330_136660746362456_100000555951503_296160_3988979_n.jpg





 
  • Like
Reactions: nisha500

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......


35330_136660749695789_100000555951503_296161_6816364_n.jpg




 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

කලු ගල් කුලක වුවද
නැත දැනුනේ රළු බව කිසිදිනේ..
ඔප්නැන් වෙයි ඔබෙ සුවද දිනෙන් දිනේ..
ගල් කුල බ්ද පැන නැංවෙන ඔබෙ බුදු සුවද,
දැනුනා මට හිමියනේ...
...


35330_136660753029122_100000555951503_296162_4097805_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ආපසු එන ගම්න් මගේ සොදුරු මතකයන් කිහිපයක්...


මේ දැදුරු ඔයේ එක් තැනක්..



35330_136660766362454_100000555951503_296166_4983600_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මේ කුරුණෑගල ඇතුගල තියන බුදුපිලිමයේ පිංතූරයක්..
බොහොම අමාරුවෙන් ගත්තේ..
විශේෂත්වය වෙන්නේ පොසොන් පොහෝ දිනක සද කිරන ඇතිව මේ වහේ දසුනක් දැකීමට මන් වාසනාවන්ත වුනා...
අවාසනාවකට ඒ ලස්සන එහෙම් පිටින්ම ඡායාරුපයට ගන්න නම් මට බැරි උනා.. :(


36217_136661016362429_100000555951503_296167_7359003_n.jpg






 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

ඔන්න එහෙනම් සංචාරකයගෙ ඒ සංචාරයත් ඉවර වුනා...:rolleyes:

ආයෙ එකක් ගියපු ගමන් ඒක ම්ං බෙදා ගන්න එන්නම්...:D

තකල් ඔයාලගේ සංචාරය කරපු විස්තර තියනවනම් අපි එක්ක බෙදා ගමු..:yes:

ඉතිං ඔයාලගේ යෝජනා, චෝදනා අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා...;)



එහෙනම්...අදට ආයුබෝවන් !!!











 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලබුගම හා කලටුවාව ජලාශය

    මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...

    ලබුගම හා කලටුවාව ජලාශය

    නම අහලා ඇතිනේ, අපිට පානීය ජලය සපයන ප්‍රධාන ජලාශයක්..
    කොළඹ අවිස්සාවේල්ල පාරේ කලුවග්ගල හන්දියෙන් 15km විතර ඇතුලට ගියාම ලබුගම ජලාශය හම්බවෙනවා.
    පරිසර සුන්දරත්වය වගේම රටේ ආර්ථිකමය ලෙස වටිනාකමක් ඇති ජලාශයක් තමයි ලබුගම ජලාශය.

    මේකට අදාලව ලස්සන කතාවක් තියෙනවා, ඒකත් කියන්නම්...

    1875 දී එංගලන්තයේ වේල්සයේ කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ ජල අවශ්‍යතාවයට මෙම ප්‍රදේශයේ වැවක් හදන්න කියා කියලා තියෙනවා. පසුව 1882 දී තමයි වැඩ පටන්අරන් තියෙන්නේ.
    1886 දි වැඩ නිමකර තියෙනවා. ජලය ගැලුම් මිලියන 1950ක ධාරිතාවක් ඇති මෙම ජලාශය ලංකාවේ ජලපරිබෝජනයෙන් 16% සපයනවා....


    DSC_0051.JPG


    DSC_0052.JPG


    DSC_0055.JPG


    DSC_0058.JPG


    DSC_0066.JPG


    DSC_0067.JPG


    DSC_0071.JPG


    DSC_0074.JPG


    DSC_0091.JPG


    DSC_0132.JPG


    DSC_0105.JPG
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...

    ලබුගම හා කලටුවාව ජලාශය



    මේකටමද කුකුලේ ගග කියල කියන්නේ?

    වටින විස්තරයක් සහෝ...ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ බැරිලු...:no:ගොඩක් සිතූතියි...ලස්සන පිංතූර ටික..