nice work banz :D rep4+
namila007 Well-known member Mar 3, 2007 3,771 235 63 Kcity Jul 10, 2010 #461 nice work banz rep4+ Reactions: jkadithya
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #462 ..මෙන්න යන්න සිතියම රම්බඩගල්ල පන්සලට...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #463 ..මේ කුරුනෑගලින් නුවර පාරෙ යද්දි අපිට හැරෙන්න ඕන තැනට කලින් හම්බෙන නාම පුවරුවයි...අපි යන්න ඕන රිදීගම පැත්තටයි.,
..මේ කුරුනෑගලින් නුවර පාරෙ යද්දි අපිට හැරෙන්න ඕන තැනට කලින් හම්බෙන නාම පුවරුවයි...අපි යන්න ඕන රිදීගම පැත්තටයි.,
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #464 ..මේ අපි ගිය වාහනේ නෙවේ..මන් වාහනේ යන ගමන් ගත්තේ...මේ බොර්ඩ් එක දැක්කම අලුතින් යන අයටත් ලේසි වෙයි..මෙතනින් රිදී විහාරය පැත්තට හැරිල යන්න ඕන.....
..මේ අපි ගිය වාහනේ නෙවේ..මන් වාහනේ යන ගමන් ගත්තේ...මේ බොර්ඩ් එක දැක්කම අලුතින් යන අයටත් ලේසි වෙයි..මෙතනින් රිදී විහාරය පැත්තට හැරිල යන්න ඕන.....
1118lakmalkumara Well-known member May 21, 2009 30,482 3,169 113 斯里蘭卡 Jul 10, 2010 #465 Maxxa waiting >>>>>>>>>>>>>>>>>>>
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #466 ඔන්න ආවා පන්සලට...මේ පන්සලට යන්න කලින් මග දෙපැත්තේ වාහන පාක් කරන්න කියලා බෝඩ් ගහල තියනවා..ඒත් පන්සලටම ගිහින් පාක් කරන්න වාහනේ... ආධාර කරනව නම් මේ සදහා ....වැඩි විස්තර, http://www.samadhibuddhastatue.org
ඔන්න ආවා පන්සලට...මේ පන්සලට යන්න කලින් මග දෙපැත්තේ වාහන පාක් කරන්න කියලා බෝඩ් ගහල තියනවා..ඒත් පන්සලටම ගිහින් පාක් කරන්න වාහනේ... ආධාර කරනව නම් මේ සදහා ....වැඩි විස්තර, http://www.samadhibuddhastatue.org
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #467 1118lakmalkumara said: Maxxa waiting >>>>>>>>>>>>>>>>>>> Click to expand... thanks macahn...need sup always..
1118lakmalkumara said: Maxxa waiting >>>>>>>>>>>>>>>>>>> Click to expand... thanks macahn...need sup always..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #468 මේ පිංතූර 2 මන් ගත්ත ඒවා නෙවේ...මෙහෙම දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසයි මන් දැම්මේ...තවත් අපූරු දෙයක් තියනවා...ඒ තමා මෙහි වැඩ කරන්නේ ඔක්කොම ඉංදියානු කලා කරුවන්..
මේ පිංතූර 2 මන් ගත්ත ඒවා නෙවේ...මෙහෙම දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසයි මන් දැම්මේ...තවත් අපූරු දෙයක් තියනවා...ඒ තමා මෙහි වැඩ කරන්නේ ඔක්කොම ඉංදියානු කලා කරුවන්..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #469 අපි ගියපු දවසේ මන් ගත්ත පිංතූර...... මන් එතනට යනකොට වැඩ කරපු අය විවේකයක් ගන්න බිමට බැස්සා.. Reactions: nisha500
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #470 මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......
මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #471 ...මෙන්න මෙහෙමයි කැටයම් නෙලන්නේ.........
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #472 කලු ගල් කුලක වුවද නැත දැනුනේ රළු බව කිසිදිනේ.. ඔප්නැන් වෙයි ඔබෙ සුවද දිනෙන් දිනේ.. ගල් කුල බ්ද පැන නැංවෙන ඔබෙ බුදු සුවද, දැනුනා මට හිමියනේ......
කලු ගල් කුලක වුවද නැත දැනුනේ රළු බව කිසිදිනේ.. ඔප්නැන් වෙයි ඔබෙ සුවද දිනෙන් දිනේ.. ගල් කුල බ්ද පැන නැංවෙන ඔබෙ බුදු සුවද, දැනුනා මට හිමියනේ......
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #474 ආපසු එන ගම්න් මගේ සොදුරු මතකයන් කිහිපයක්... මේ දැදුරු ඔයේ එක් තැනක්..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #475 මේ කුරුණෑගල ඇතුගල තියන බුදුපිලිමයේ පිංතූරයක්.. බොහොම අමාරුවෙන් ගත්තේ.. විශේෂත්වය වෙන්නේ පොසොන් පොහෝ දිනක සද කිරන ඇතිව මේ වහේ දසුනක් දැකීමට මන් වාසනාවන්ත වුනා... අවාසනාවකට ඒ ලස්සන එහෙම් පිටින්ම ඡායාරුපයට ගන්න නම් මට බැරි උනා..
මේ කුරුණෑගල ඇතුගල තියන බුදුපිලිමයේ පිංතූරයක්.. බොහොම අමාරුවෙන් ගත්තේ.. විශේෂත්වය වෙන්නේ පොසොන් පොහෝ දිනක සද කිරන ඇතිව මේ වහේ දසුනක් දැකීමට මන් වාසනාවන්ත වුනා... අවාසනාවකට ඒ ලස්සන එහෙම් පිටින්ම ඡායාරුපයට ගන්න නම් මට බැරි උනා..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #476 රාත්‍රියේ එකලු වුනු කුරුණෑගල නගරය..
F ~ Fiona ~ Member Jan 4, 2009 2,594 85 0 32 Where I wanna b ♥ Jul 10, 2010 #477 dambadeniyata giya gamana niyamai ayye.. yanna bari kenekta unath thread eka baluwahama hamadema danaganna puluwan... thawath me wage ewa post karanna Reactions: jkadithya
dambadeniyata giya gamana niyamai ayye.. yanna bari kenekta unath thread eka baluwahama hamadema danaganna puluwan... thawath me wage ewa post karanna
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 10, 2010 #478 ඔන්න එහෙනම් සංචාරකයගෙ ඒ සංචාරයත් ඉවර වුනා... ආයෙ එකක් ගියපු ගමන් ඒක ම්ං බෙදා ගන්න එන්නම්... එතකල් ඔයාලගේ සංචාරය කරපු විස්තර තියනවනම් අපි එක්ක බෙදා ගමු.. ඉතිං ඔයාලගේ යෝජනා, චෝදනා අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා... එහෙනම්...අදට ආයුබෝවන් !!! Last edited: Jul 10, 2010
ඔන්න එහෙනම් සංචාරකයගෙ ඒ සංචාරයත් ඉවර වුනා... ආයෙ එකක් ගියපු ගමන් ඒක ම්ං බෙදා ගන්න එන්නම්... එතකල් ඔයාලගේ සංචාරය කරපු විස්තර තියනවනම් අපි එක්ක බෙදා ගමු.. ඉතිං ඔයාලගේ යෝජනා, චෝදනා අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා... එහෙනම්...අදට ආයුබෝවන් !!!
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 10, 2010 #479 ලබුගම හා කලටුවාව ජලාශය මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්... ලබුගම හා කලටුවාව ජලාශය නම අහලා ඇතිනේ, අපිට පානීය ජලය සපයන ප්‍රධාන ජලාශයක්.. කොළඹ අවිස්සාවේල්ල පාරේ කලුවග්ගල හන්දියෙන් 15km විතර ඇතුලට ගියාම ලබුගම ජලාශය හම්බවෙනවා. පරිසර සුන්දරත්වය වගේම රටේ ආර්ථිකමය ලෙස වටිනාකමක් ඇති ජලාශයක් තමයි ලබුගම ජලාශය. මේකට අදාලව ලස්සන කතාවක් තියෙනවා, ඒකත් කියන්නම්... 1875 දී එංගලන්තයේ වේල්සයේ කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ ජල අවශ්‍යතාවයට මෙම ප්‍රදේශයේ වැවක් හදන්න කියා කියලා තියෙනවා. පසුව 1882 දී තමයි වැඩ පටන්අරන් තියෙන්නේ. 1886 දි වැඩ නිමකර තියෙනවා. ජලය ගැලුම් මිලියන 1950ක ධාරිතාවක් ඇති මෙම ජලාශය ලංකාවේ ජලපරිබෝජනයෙන් 16% සපයනවා....
ලබුගම හා කලටුවාව ජලාශය මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්... ලබුගම හා කලටුවාව ජලාශය නම අහලා ඇතිනේ, අපිට පානීය ජලය සපයන ප්‍රධාන ජලාශයක්.. කොළඹ අවිස්සාවේල්ල පාරේ කලුවග්ගල හන්දියෙන් 15km විතර ඇතුලට ගියාම ලබුගම ජලාශය හම්බවෙනවා. පරිසර සුන්දරත්වය වගේම රටේ ආර්ථිකමය ලෙස වටිනාකමක් ඇති ජලාශයක් තමයි ලබුගම ජලාශය. මේකට අදාලව ලස්සන කතාවක් තියෙනවා, ඒකත් කියන්නම්... 1875 දී එංගලන්තයේ වේල්සයේ කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ ජල අවශ්‍යතාවයට මෙම ප්‍රදේශයේ වැවක් හදන්න කියා කියලා තියෙනවා. පසුව 1882 දී තමයි වැඩ පටන්අරන් තියෙන්නේ. 1886 දි වැඩ නිමකර තියෙනවා. ජලය ගැලුම් මිලියන 1950ක ධාරිතාවක් ඇති මෙම ජලාශය ලංකාවේ ජලපරිබෝජනයෙන් 16% සපයනවා....
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 11, 2010 #480 migaramk said: මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්... ලබුගම හා කලටුවාව ජලාශය Click to expand... මේකටමද කුකුලේ ගග කියල කියන්නේ? වටින විස්තරයක් සහෝ...ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ බැරිලු...ගොඩක් සිතූතියි...ලස්සන පිංතූර ටික..
migaramk said: මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්... ලබුගම හා කලටුවාව ජලාශය Click to expand... මේකටමද කුකුලේ ගග කියල කියන්නේ? වටින විස්තරයක් සහෝ...ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ බැරිලු...ගොඩක් සිතූතියි...ලස්සන පිංතූර ටික..