මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...
ලබුගම හා කලටුවාව ජලාශය
නියමයි මචන්...
මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...
ලබුගම හා කලටුවාව ජලාශය
මේකටමද කුකුලේ ගග කියල කියන්නේ?
වටින විස්තරයක් සහෝ...ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ බැරිලු...ගොඩක් සිතූතියි...ලස්සන පිංතූර ටික..

..ඔන්න එහෙනම් දඹදෙනිය ඉවරයි...එතනින් අපි ගියේ ඊලගට ගියේ ලෝකයේ විශාලතම කලු ගලින් සාදන බුදු පිලිමය බලන්නයි...ඒ රම්බොඩ ගල්ල.....

නැහැ නේද මචන්..කුකුලේ ගඟ තියෙන්නේ කලවාන පැත්තේ නේද.එහෙත් විදුලි බලාගාරයක් තියෙනවා ඒක හැදුවේ අළුතින්.![]()
ඒ පින්තූර ටික නියමයි මචන්...
මම අදයි බැළුවේ...දිගටම වැඩේ කරගෙන යමු..
...කලු ගලෙහි පොකුනක්..නම නම් මතක නෑ..
![]()
ඒකත් එහෙමද? මන් දන්න විදිහට කුකුලේ ගඟ තියෙන්නේ කලුතර පැත්තේ..මොනව උනත එල...
මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...
ලබුගම හා කලටුවාව ජලාශය




මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......
![]()


lassana foto eka machan.

ඔව් මචන් කුකුලේ යන්නෙ කළුතර මතුගම හරහා මතුගම ඉදන් කලවාන පාරේ යන්න ඕනා.කුකුලේ ලඟම කලවානට.....
මේක නං එච්චර හොඳ අවෙඩක් නෙමෙයි.. පස්සෙ කාලෙක මෙතන දේවාලයක් හදන්න මේක පවිච්ච්කි කරයි ද දන්නේ නෑ...![]()
ඕක කියන්නම තමා මං මේ ෆොටෝ එක ගත්තේ...අපේ රටේ පන්සල් ආශ්රිතව දේවාල බිහිවෙන්නේ මෙහෙමයි



මෙවා බොහොම හිමින් සැරේ සිද්ධ වෙන වැඩ. ඊට පස්සේ ඒවගේ අයිතිය ඉල්ල්න්න එනවා... කලින් එයාලගෙ පුද බිමක් තිබ්බ කියලා කියනවා මේ වගේ දේවල් පෙන්නුම් කරලා...![]()
thanks machan...puluwannum me wage trip reports thiyanawanum apita sahayogaya denna![]()
langadi nam giye naha machan. gioth wisthara dannam.