EK Traveler .. ( සංචාරකයා )

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේකටමද කුකුලේ ගග කියල කියන්නේ?

    වටින විස්තරයක් සහෝ...ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ බැරිලු...:no:ගොඩක් සිතූතියි...ලස්සන පිංතූර ටික..

    නැහැ නේද මචන්..කුකුලේ ගඟ තියෙන්නේ කලවාන පැත්තේ නේද.එහෙත් විදුලි බලාගාරයක් තියෙනවා ඒක හැදුවේ අළුතින්.:D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ..ඔන්න එහෙනම් දඹදෙනිය ඉවරයි...එතනින් අපි ගියේ ඊලගට ගියේ ලෝකයේ විශාලතම කලු ගලින් සාදන බුදු පිලිමය බලන්නයි...ඒ රම්බොඩ ගල්ල.....

    ඒ පින්තූර ටික නියමයි මචන්...:D
    මම අදයි බැළුවේ...දිගටම වැඩේ කරගෙන යමු..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නැහැ නේද මචන්..කුකුලේ ගඟ තියෙන්නේ කලවාන පැත්තේ නේද.එහෙත් විදුලි බලාගාරයක් තියෙනවා ඒක හැදුවේ අළුතින්.:D

    ඒකත් එහෙමද? මන් දන්න විදිහට කුකුලේ ගඟ තියෙන්නේ කලුතර පැත්තේ..මොනව උනත එල...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ...කලු ගලෙහි පොකුනක්..නම නම් මතක නෑ :rolleyes:..

    33991_136659909695873_100000555951503_296155_3280431_n.jpg

    lassana foto eka machan.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒකත් එහෙමද? මන් දන්න විදිහට කුකුලේ ගඟ තියෙන්නේ කලුතර පැත්තේ..මොනව උනත එල...

    ඔව් මචන් කුකුලේ යන්නෙ කළුතර මතුගම හරහා මතුගම ඉදන් කලවාන පාරේ යන්න ඕනා.කුකුලේ ලඟම කලවානට.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් ගිය පොඩි ගමනක් මේකට එකතු කරන්නම්...කොළඹට ආසන්න ඉතාමත් ලස්සන තැනක්...

    ලබුගම හා කලටුවාව ජලාශය

    දැන්නේ දැක්කේ... :D:D

    නියමයි මචං.... :):):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......

    35330_136660749695789_100000555951503_296161_6816364_n.jpg

    මේක නං එච්චර හොඳ අවෙඩක් නෙමෙයි.. පස්සෙ කාලෙක මෙතන දේවාලයක් හදන්න මේක පවිච්ච්කි කරයි ද දන්නේ නෑ... :no::no:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් මචන් කුකුලේ යන්නෙ කළුතර මතුගම හරහා මතුගම ඉදන් කලවාන පාරේ යන්න ඕනා.කුකුලේ ලඟම කලවානට.....

    මන් හිතන්නේ මං ගිහින් තියනවා...ඒත් පොඩිකාලේ...හොද යන්න සෙට් වෙන ට්‍රිප් ටීම් එකක් සෙට් උනොත් යන්න තිබ්බා
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මේක නං එච්චර හොඳ අවෙඩක් නෙමෙයි.. පස්සෙ කාලෙක මෙතන දේවාලයක් හදන්න මේක පවිච්ච්කි කරයි ද දන්නේ නෑ... :no::no:

    ඕක කියන්නම තමා මං මේ ෆොටෝ එක ගත්තේ...අපේ රටේ පන්සල් ආශ්‍රිතව දේවාල බිහිවෙන්නේ මෙහෙමයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඕක කියන්නම තමා මං මේ ෆොටෝ එක ගත්තේ...අපේ රටේ පන්සල් ආශ්‍රිතව දේවාල බිහිවෙන්නේ මෙහෙමයි

    :yes::yes:

    මෙවා බොහොම හිමින් සැරේ සිද්ධ වෙන වැඩ. ඊට පස්සේ ඒවගේ අයිතිය ඉල්ල්න්න එනවා... කලින් එයාලගෙ පුද බිමක් තිබ්බ කියලා කියනවා මේ වගේ දේවල් පෙන්නුම් කරලා... :growl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes:

    මෙවා බොහොම හිමින් සැරේ සිද්ධ වෙන වැඩ. ඊට පස්සේ ඒවගේ අයිතිය ඉල්ල්න්න එනවා... කලින් එයාලගෙ පුද බිමක් තිබ්බ කියලා කියනවා මේ වගේ දේවල් පෙන්නුම් කරලා... :growl:

    ඕක තමා යථාර්තය මාත් දකින විදිහට..ඉංදියානු ආක්‍රමනය එන ලස්සන