EK Traveler .. ( සංචාරකයා )

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Indian Niagara Falls !

    18795581.jpg


    23966708.jpg


    91323770.jpg


    21239655.jpg


    63069564.jpg


    69431144.jpg


    93135080.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මී මුරේ - Mee Mure


    ඔන්න ඉතිං එලකිරි සංචාරකයාගේ අලුත්ම සංචාරය පිලිබදවයි මේ කියන්න ලක ලෑස්ති වෙන්නේ...

    මතකද කටිටියට සූරිය අරණ කියල චිත්රපටියක් කලා..
    අන්න ඒක රූ ගත කරපු කැලෑව තමයි මෙදා සැරේ විස්තරේ...

    ඉතිං කෑමපිං (Camping) කරන්න ආස අයට, අමුතුම ලෝකයක් දකින්න ආස අයට අවරයි...

    හැබැයි පුතේ මේක තනිකරම Adventure සංචාරයක් තමා..

    ඉතිං හිතේ බයක් නැති අයට විතරයි යන්න පුලුවන්..
    ඔන්න එහෙනම් පටන් ගත්තා..
    :):):):):)

     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    අපි ලගදි ගියා කල්තොට...
    කොලඹ==>බලංගොඩ==>කල්තොට (
    කොලඹ ඉදන් 165 කි.මී)
    හරිම ලස්සන පැත්තක්...
    බලන්න තැන් ගොඩයි...
    දූවිලි ඇල්ල, සමනල වැව, කුරගල(මේ තැන ගැන ලොකු කතාවක් එලකිරි එක ඇතුලෙම ගියා මතක ඇති )...:rolleyes:;) + තව ඕනි තරම්...:D

    මේ බලංගොඩ ඉදන් කල්තොට යන අතරමග....

    18638_1352345129112_1245913257_31073296_952701_n.jpg


    මේ තමයි දූවිලි ඇල්ල....

    14667_1320926783673_1245913257_30980497_2275810_n.jpg


    18638_1352316168388_1245913257_31073144_3150114_n.jpg
    19680_1277519771887_1046768649_847892_88426_n.jpg


    10840_1277519811888_1046768649_847893_225820_n.jpg


    ඇල්ල බලන්න යන්න වාහනේ උනත් යන්න පුලුවන්...ඒ උනාට අපි ගියේ කැලෑ පාරකින්....

    10840_1277510251649_1046768649_847879_5446748_n.jpg


    18638_1352369449720_1245913257_31073392_2275495_n.jpg


    මේ ඇල්ල බලන්න යන අතරමග...

    14667_1320915903401_1245913257_30980434_4817607_n.jpg


    14667_1320917303436_1245913257_30980440_8081492_n.jpg



    මේ වලවේ ගග..වාහන යන පාරෙන් ගියානම් මෙවා හම්බවෙන්නේ නෑ...

    14667_1320920623519_1245913257_30980454_8000533_n.jpg


    14667_1320920663520_1245913257_30980455_444800_n.jpg


    14667_1320920943527_1245913257_30980462_1110888_n.jpg



    කුඩා දූවිලි ඇල්ල...

    14667_1320931023779_1245913257_30980508_5455325_n.jpg



    එන්නයි යන්නයි දෙකම 6 කි.මී(මට මතක හැටියට ) හරියටම මතක නෑ..හොද ගනන් ගිහින් එද්දි...:baffled:

    නැවතිලා හිටියේ මෙතන...මේ තැන හුගක් ටෙලි නාට්‍ය වලට එහෙම ගන්නවා..හරිම ලස්සන තැනක්...පිටිපස්සෙන් වලවේ ගග...නාන්න හොද තැන් තියෙනවා

    10840_1279989433627_1046768649_854132_2996627_n.jpg


    10840_1279995193771_1046768649_854134_3051688_n.jpg

    නැවතිලා හිටිය තැන පිටිපස්සේ..
    18638_1352315888381_1245913257_31073137_2662348_n.jpg


    ඒ ඉස්සරහින්ම ගලන්නේ වාරි ඇලක්...
    18638_1352369409719_1245913257_31073391_7015699_n.jpg

    තව ගියා අපි බුදුගල...එදා ටිකක් වැස්ස...හරියට ෆොටෝ එකක්වත් ගන්න බැරි උනා:(

    18638_1352420330992_1245913257_31073545_2460745_n.jpg


    එන දවසේ ගියා කූරගල...මෙහෙට වෙලා තියෙන දේනම් ඉතින් දන්නෝ දනිති....:(
    10840_1277543732486_1046768649_847949_1062276_n.jpg


    10840_1277543772487_1046768649_847950_1404828_n.jpg


    10840_1277516811813_1046768649_847888_5469621_n.jpg


    14667_1320950144257_1245913257_30980605_3227149_n.jpg


    මේ කුරගල ඉදන් අපි පලවෙනි දවසේ ගියපු බුදුගල පේන හැටි...:shocked:

    14667_1320950024254_1245913257_30980602_5886181_n.jpg


    මේක ඇතුලින්නම් යන්න ඕනි වවුල් බෙටි නාගෙන..:eek::sorry::yes:
    14667_1320950784273_1245913257_30980621_5617964_n.jpg
    ;)
    10840_1277487171072_1046768649_847782_3261259_n.jpg

    මේ අපේ එකෙක් වවුල් බෙටි නාලා හෝද ගන්නවා...:P

    10840_1277485011018_1046768649_847781_6084473_n.jpg


    ආහ්..තව සමනල වැව..
    මේ සමනල වැව යන අතර මග...
    14667_1320935063880_1245913257_30980541_3608045_n.jpg


    14667_1320936023904_1245913257_30980551_3130279_n.jpg

    මොණර අඩි..;)
    14667_1320934863875_1245913257_30980536_3407549_n.jpg


    ම්ම්ම්ම්ම්....කියපු නැති දේවලුත් ගොඩක් ඇති..නිදිමතෙන් කෙටුවේ..මතක් උනාම දාන්නම්...;)

    ELAKIRI..
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මී මුරේ - Mee Mure


    ඔන්න ඉතිං එලකිරි සංචාරකයාගේ අලුත්ම සංචාරය පිලිබදවයි මේ කියන්න ලක ලෑස්ති වෙන්නේ...

    මතකද කටිටියට සූරිය අරණ කියල චිත්රපටියක් කලා..
    අන්න ඒක රූ ගත කරපු කැලෑව තමයි මෙදා සැරේ විස්තරේ...

    ඉතිං කෑමපිං (Camping) කරන්න ආස අයට, අමුතුම ලෝකයක් දකින්න ආස අයට අවරයි...

    හැබැයි පුතේ මේක තනිකරම Adventure සංචාරයක් තමා..

    ඉතිං හිතේ බයක් නැති අයට විතරයි යන්න පුලුවන්..
    ඔන්න එහෙනම් පටන් ගත්තා..
    :):):):):)



    ELA ELA...