Indian Niagara Falls !
Sure adithay,Il start by posting my Sri Pada travelogue
ලැහැස්තිද සංචාරකයාගේ අලුත්ම සංචාරය බලන්න?
![]()
![]()
ලගදීම.........









අපි ලගදි ගියා කල්තොට...
කොලඹ==>බලංගොඩ==>කල්තොට (කොලඹ ඉදන් 165 කි.මී)
හරිම ලස්සන පැත්තක්...
බලන්න තැන් ගොඩයි...
දූවිලි ඇල්ල, සමනල වැව, කුරගල(මේ තැන ගැන ලොකු කතාවක් එලකිරි එක ඇතුලෙම ගියා මතක ඇති )...+ තව ඕනි තරම්...
මේ බලංගොඩ ඉදන් කල්තොට යන අතරමග....
![]()
මේ තමයි දූවිලි ඇල්ල....
![]()
![]()
![]()
![]()
ඇල්ල බලන්න යන්න වාහනේ උනත් යන්න පුලුවන්...ඒ උනාට අපි ගියේ කැලෑ පාරකින්....
![]()
![]()
මේ ඇල්ල බලන්න යන අතරමග...
![]()
![]()
මේ වලවේ ගග..වාහන යන පාරෙන් ගියානම් මෙවා හම්බවෙන්නේ නෑ...
![]()
![]()
![]()
කුඩා දූවිලි ඇල්ල...
![]()
එන්නයි යන්නයි දෙකම 6 කි.මී(මට මතක හැටියට ) හරියටම මතක නෑ..හොද ගනන් ගිහින් එද්දි...
නැවතිලා හිටියේ මෙතන...මේ තැන හුගක් ටෙලි නාට්‍ය වලට එහෙම ගන්නවා..හරිම ලස්සන තැනක්...පිටිපස්සෙන් වලවේ ගග...නාන්න හොද තැන් තියෙනවා
![]()
![]()
නැවතිලා හිටිය තැන පිටිපස්සේ..
![]()
ඒ ඉස්සරහින්ම ගලන්නේ වාරි ඇලක්...
![]()
තව ගියා අපි බුදුගල...එදා ටිකක් වැස්ස...හරියට ෆොටෝ එකක්වත් ගන්න බැරි උනා![]()
![]()
එන දවසේ ගියා කූරගල...මෙහෙට වෙලා තියෙන දේනම් ඉතින් දන්නෝ දනිති....
![]()
![]()
![]()
![]()
මේ කුරගල ඉදන් අපි පලවෙනි දවසේ ගියපු බුදුගල පේන හැටි...
![]()
මේක ඇතුලින්නම් යන්න ඕනි වවුල් බෙටි නාගෙන..
![]()
![]()
මේ අපේ එකෙක් වවුල් බෙටි නාලා හෝද ගන්නවා...
![]()
ආහ්..තව සමනල වැව..
මේ සමනල වැව යන අතර මග...
![]()
![]()
මොණර අඩි..
![]()
ම්ම්ම්ම්ම්....කියපු නැති දේවලුත් ගොඩක් ඇති..නිදිමතෙන් කෙටුවේ..මතක් උනාම දාන්නම්...
Ambluwawa
ref :http://www.elakiri.com/forum/showthread.php?t=25182
thanks to hemalsilva
Nice place to visit feel the wind top of the "Chithiya".
![]()
Ambuluwawa Mountain From Gampola Town
![]()
Ambuluwawa from Bottom of the Mountain
![]()
Pond on the Mountain
![]()
Garden
![]()
Garden
![]()
![]()
Ambuluwawa temple
![]()
Gampola Station from Ambuluwawa Mountain
![]()
Electric Train Site to Ambuluwawa
![]()
Ambuluwawa Tower
බටඅත කෘෂි තාක්ශණික උද්‍යානය
location: near Ranna (on the way to Hambanthota)
about 55 acres
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මී මුරේ - Mee Mure
ඔන්න ඉතිං එලකිරි සංචාරකයාගේ අලුත්ම සංචාරය පිලිබදවයි මේ කියන්න ලක ලෑස්ති වෙන්නේ...
මතකද කටිටියට සූරිය අරණ කියල චිත්‍රපටියක් කලා..
අන්න ඒක රූ ගත කරපු කැලෑව තමයි මෙදා සැරේ විස්තරේ...
ඉතිං කෑමපිං (Camping) කරන්න ආස අයට, අමුතුම ලෝකයක් දකින්න ආස අයට අවරයි...
හැබැයි පුතේ මේක තනිකරම Adventure සංචාරයක් තමා..
ඉතිං හිතේ බයක් නැති අයට විතරයි යන්න පුලුවන්..
ඔන්න එහෙනම් පටන් ගත්තා..
Mey THread ekey wisthara apith ekka badahadha gatthu hamotama bohoma sthoothy ..Keep posting
