අහින්සකයින්ගෙ පුද්ගලිකත්වයට ගරු කරපන් හරීද? :ලොල්:
කොට්ට මැස්සෙකුටවත් ඉන්න නෑ නෙ අප්පා!!
අඩේ උගෙ නම කොට්ට මැස්සද? තෑන්ක්ස් මචං මන් දැනුයි දැන ගත්තේ ඒ නම.සොරි සොරි මං මේ බයෝ කරන ළමයි ගැන හිතල ගත්තේ

අහින්සකයින්ගෙ පුද්ගලිකත්වයට ගරු කරපන් හරීද? :ලොල්:
කොට්ට මැස්සෙකුටවත් ඉන්න නෑ නෙ අප්පා!!

අඩේ උගෙ නම කොට්ට මැස්සද? තෑන්ක්ස් මචං මන් දැනුයි දැන ගත්තේ ඒ නම.සොරි සොරි මං මේ බයෝ කරන ළමයි ගැන හිතල ගත්තේ![]()
හික්ස් විහිලුවක් කළේ මචෝ..
ඌට කියන්නෙ Boxelder Bug කියල, විද්‍යාත්මක නාමය Boisea trivittata සිංහලෙන් අපිනම් කියන්නෙ කොට්ටමැස්සා කියලා!!
පිස්සු හැදෙනවා නේ...කොහොම උනත් හොද වෙලාවට ගත්තේ..thnx 
niyamai ayya
elazzzzzzzzzzzzzzz




