EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අහින්සකයින්ගෙ පුද්ගලිකත්වයට ගරු කරපන් හරීද? :ලොල්:
කොට්ට මැස්සෙකුටවත් ඉන්න නෑ නෙ අප්පා!!

අඩේ උගෙ නම කොට්ට මැස්සද? තෑන්ක්ස් මචං මන් දැනුයි දැන ගත්තේ ඒ නම.සොරි සොරි මං මේ බයෝ කරන ළමයි ගැන හිතල ගත්තේ :P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
45599_143569379015001_143349459036993_232217_6949283_n.jpg
 

kingdewi

Well-known member
  • අඩේ උගෙ නම කොට්ට මැස්සද? තෑන්ක්ස් මචං මන් දැනුයි දැන ගත්තේ ඒ නම.සොරි සොරි මං මේ බයෝ කරන ළමයි ගැන හිතල ගත්තේ :P

    හික්ස් විහිලුවක් කළේ මචෝ..
    ඌට කියන්නෙ Boxelder Bug කියල, විද්‍යාත්මක නාමය Boisea trivittata සිංහලෙන් අපිනම් කියන්නෙ කොට්ටමැස්සා කියලා!!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ♦♦♦♦♦♦ ඔන්න අපි සුන්දර නිලාවැලියේ ♦♦♦♦♦♦♦

    Nilaveli Beach

    ඇත්තටම සුන්දරයි...
    යුද්දයෙන් පසු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල වශයෙන් එන්න පටන් අරන් මෙතනට..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හික්ස් විහිලුවක් කළේ මචෝ..
    ඌට කියන්නෙ Boxelder Bug කියල, විද්‍යාත්මක නාමය Boisea trivittata සිංහලෙන් අපිනම් කියන්නෙ කොට්ටමැස්සා කියලා!!

    :oo: පිස්සු හැදෙනවා නේ...කොහොම උනත් හොද වෙලාවට ගත්තේ..thnx :cool:

    niyamai ayya
    elazzzzzzzzzzzzzzz

    :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ♦♦♦♦♦♦ ඔන්න අපි සුන්දර නිලාවැලියේ ♦♦♦♦♦♦♦

    Nilaveli Beach

    ඇත්තටම සුන්දරයි...
    යුද්දයෙන් පසු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල වශයෙන් එන්න පටන් අරන් මෙතනට..





    45599_143569405681665_143349459036993_232224_1006561_n.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    45599_143569412348331_143349459036993_232225_4836726_n.jpg




    බලන්න අපේ මිනිස්සු ඇවිත් කොච්චර සතුටෙන් විනෝදයෙන් මෙතන කාලෙ ගෙවනද කියල...:)

    ඇත්තටම යුද්දෙන් පස්සේ අපේ මිනිස්සු රටේ ඕන තැනක නිදහසේ සතුටින් ඉන්නව දැක්කම දැනෙන්නේ පුදුම සතුටක්
    :yes::)



    46581_143569555681650_143349459036993_232230_4624798_n.jpg


    46581_143569545681651_143349459036993_232228_2700717_n.jpg


    46581_143569542348318_143349459036993_232227_5964526_n.jpg



    45599_143569415681664_143349459036993_232226_6861106_n.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඊළගට ගියේ නිලාවැලි ඉන්දල පේන
    පරවි දූපත
    ( Pigeon Island ) බලන්න
    ඇත්තටම මන් ඒකට ආස, මුලු දූපත පුරාම තියෙන්නේ ගල්මල් නිසා..

    යන්නේ බෝට්ටුවෙන්..එක පාරට 8 දෙනෙක් තමා බෝට්ටුවේ දාන්නේ..8 දෙනාට ගිහින් එන්න 1500ක් ගන්නවා..අපිට කැමති වෙලාවක් දූපතේ ඉන්න පුලුවන්..

    මෙතනට මූලික වශයෙන් යන්නේ සුන්දර කොරල් බලන්න නිසා එකක් goggle
    Maxim%202X2%20Air%20Flow%20Goggle-0.jpg
    එකක් අරන් යන්න අමතක කරන්න එපා :yes:

    .........