You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දුපත පුරාම මන් කිවුවා වගේ,
බිම හැම තැනම තියෙන්නේ මේ වගේ ගල් මල් තමා
Red Rocks කියන්නේ මේ පේන කන්දට
මේ අපි ඉන්නේ දුපතේ...මෙතන නිකන් පොඩි පොකුණක් වගේ...
ලස්සන කොරල් තියනවා මෙතන...අදහා ගන්නත් බැරි තරම් ලසනයි
goggle
එකක් අරන් ගියා නම් කිමිදිලා බලන්න පුලුවන් ...
මෙතන වතුරේ දම් පාටට පේනවද දෙයක්..
ඔය පේන්නේ කොරල් එකක්...පොඩ්ඩක් කිමිදිලා බැලුවා මං...
විශ්වාස කරන්න ඒකෙ තිබ්බ ලස්සන කියල නිම කරන්න බෑ.
.ඒක ඇතුලෙ පුංචි මාළු 3 දෙනෙක් හිටිය කිවුවොත් ඔයාල විශ්වාස කරනද?
පරවි දුපතින් අපි සමුගන්න යන්නේ..
▓▒░▓▒░░▒▓▒░▓▒░░▒▓▒░▓▒░░▒▓▒░▓▒░░▒
අපිට එදා වෙලාව ඉතුරු උනා..ඒ නිසා අපි තීරනය කලා වෙල්ගම් වෙහෙර බලන්න යන්න...
ඒ යන අතර මග අපිට හම්බුනා සොහොන් පිට්ටනියක්..
සොහොන් පිටියක් කිවුවට බය වෙන්න එපා..මේක බොහොම පිළිවෙලට හදපු සොහොන් පිටියක්..ඒ නිසා අපි බැහැල බැලුවා
මේ ඔක්කොම වෙනත් රටවල අය..බොහොම පිළිවෙලට මේකෙ නඩත්තු කරනවා..
මේ සියළු දෙනාට අපි නිවන් සුව පතමු..
▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓
කින්නියා උනුවතුර ළිං බලන්න ගිය පාරෙම තමා වෙල්ගම් වෙහෙර බලන්නත් යන්න තියෙන්නේ...
මේ ප්රදේශයේ ජනාවාස දැන් දැන් ඉදිවෙමින් පවතිනවා.