EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~


◘••••• වෙල්ගම් වෙහෙර •••••◘
velgam vehera



45859_143570689014870_143349459036993_232272_6792126_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මචන් වෙල් ගම් විහාරෙ ගැන කියන්න ඕනා
ඇත්තටමේ මේ හාමුදුරුවන් ම්ලේච්ච කොටින් ගෙන් මේ පන්සල බේරගන්න විදපු කරදර කවුරුත් දන්නෙ නැහැ උන් වහන්සේගෙ බඩට පවා කෲර කොටි කඩුවකින් කපලා අනික ඒ ගමේ මිනිස්සුන්වත් අමු අමුවෙ මරල දාල
කිසිම හිරිකිතක් නැතිවම
කඩිය මම හිතන්නෙ වෙල්ගම් විහාරයේ මේ මේ අයිතමය දකින්න ඇති පින්තූර තියෙන ස්ථානයේ එල්ලල තියෙනවා


dsc00882wn.jpg



මේ තියෙන්නෙ වෙල් ගම් විහාරය ගැන එම ස්ථානයේ තියෙන දැන්වීමක්

dsc00879um.jpg


thnx mal baba
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
න්න අපි වෙල්ගම් වෙහෙරට ආව..

මෙතන යුද්ධ කාලේ ලගාවෙන්න බැරිව තිබිල තියෙන්නේ..
මෙහි නායක හාමුදුරුවෝ, මේ පන්සල රැකගන්න දරල තියෙන උත්සහය අති විශිෂ්ඨයි..:yes:
කොටින්ම කියනව නම් වෙඩිත් වැදිල තියනව උන් වහන්සේට..


මේ සිට්න්නේ උන්වහන්සේ

44469_143570179014921_143349459036993_232254_8370028_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මෙහි ලස්සන සිද්දියක් වෙලා තියනවා..ඒ තමයි යුද්ධ කාලෙදි බෝධියට මෝටාර් එකක් වැදිල තියනවා..ඒත් පුපුරල නෑ..
පස්සේ හමුදාවෙන් ඒක ඉවත් කරල



44469_143570189014920_143349459036993_232256_4689765_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
45859_143570699014869_143349459036993_232275_1779230_n.jpg




ඔන්න ඔය විදිහට 2 වෙනි දවස ඉවර උනා...:yes:
පහුවදා මඩකලපුවට ගිහින් ගෙදර යන්නත් තියනවා...:)


▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓▓▒░░▒▓
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න එහෙනම් අපි 3 වෙනි දවසටත් ආවා...:)
අද දවසේ අපේ ඉලක්කය උනේ මඩකලපුව, පාසිකුඩා බලන්න යන එක..


44623_143612205677385_143349459036993_232446_8168174_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

ඉතිං අපි උදේම කාල බීල ගමන පිටත් උනා..
මොකද අවසාන දවස නිසා ගෙදර යන්නත් තියන නිසා..
අනික අපිට සෑහෙන දුරක් යන්න තියන නිසා


▄▀▄▀▄▀▄▀▄▄▀▄▀▄▀▄▀▄▄▀▄▀▄▀▄▀▄

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මුලින්ම මේ පහු කලේ , චීන වරාය (China Bay).
(වාහනේ යන ගමන් ගත්ත නිසා හරියට ගන්න බැරි උනා:()

46312_143611982344074_143349459036993_232437_6845509_n.jpg


44623_143612185677387_143349459036993_232440_2552253_n.jpg