You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අපි ආයේ ගමන් ඇරඹුවා...ගමන තිබ්බේ තනිකරම දුවිලි වලින් පිරිච්ව පාරක..ඒ පාරවල් ඔක්කොම දැන් හදාගෙනයි යන්නේ..ඒ නිසා දූවිල්ල තවත් වැඩි..
මේ තියෙන්නේ අපේ හමුදාවේ අයියාල ඉන්න බංකර්
මන් කිවුව නේද මාර දූවිල්ලක් තියනව කියල..
බලන්න සන්ග්ලාස් එකෙත් දුවිල්ල
ඔන්න අපි ආව ගමනේ ලස්සනම සිද්දියක් උනු තැනකට
පලම් පාරුව (ferry) කියන දේ අහල තියනවද?
මේ තියෙන්න පාලම් පාරුව..
අපු බස් එක මෙගොඩට ගත්තේ මෙහෙමයි
එතකොට වාහනේ මේකට නග්ග ගන්නේ කොහොමද?
බස් එකයි කාර් එකයි දෙකම දැම්මනේ..
ඔන්න අපි වාකරේ ට ගොඩ බැස්සෝ