EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ගම වටේටම කැලැ පත්තරත් ගහල:lol::lol:

    මොකක්..?? :growl::growl:
    එතකොට සිරිමලි කෙල්ලටත් මේවා ආරංචි වෙලාද?? :growl::growl:
    මදැයි පවුලක් පන්සලක් වෙලා පැත්තකට වෙලා ඉන්න හිතන් හිටියා සිරිමලියත් එක්ක.:(:(
    දැන් ඒ දිගෙත් ඉවරයි එහෙනන්...:growl::growl:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0

    සිරිමලීව නම් උබට ලැබෙන්නෙ නැ බන් උබ මොනව කරත්..
    ඒකිට එකෙක් ඉන්නවා..ඒකා මේ ලිදටත් එන එකෙක් බන්
    පුලුවන්නම් හොයා ගනින් ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරිමලීව නම් උබට ලැබෙන්නෙ නැ බන් උබ මොනව කරත්..
    ඒකිට එකෙක් ඉන්නවා..ඒකා මේ ලිදටත් එන එකෙක් බන්
    පුලුවන්නම් හොයා ගනින් ;)

    :shocked::shocked: කවුද බං ඒ බලපුලුවන්කාරය මටත් කෙලවන්න හදන:growl::growl:

    උඹ එහෙම නෙමෙයි නේද? :lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    heartbroken.jpg
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    :shocked::shocked: කවුද බං ඒ බලපුලුවන්කාරය මටත් කෙලවන්න හදන:growl::growl:

    උඹ එහෙම නෙමෙයි නේද? :lol::lol:
    චී........චී..............පිස්සුද බන් අපි එකට එක ලිදේ නාන මිනිස්සු මම උබට එහෙම කරයිද බන්...:no: