EK_පොදු_නාන_ලිඳ

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ මොකෝ බන් උබට මොකද වුනේ :baffled:
    im serious machan... මගේ හිතේ හිටිය සිහිනි කුමරි අද මගේ ජීවිතෙන් යන්නම ගියා මචන්....:(:(:( මගේ ජීවිතේ හැමදාම තනිකඩ අද ඉඳන්... එය ස්ථීරයි!:(
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    elakiri 1000 post reply eka mama gahuwaa:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අපි අද රැට මේක සමරමු එල එල ..
    00020322.gif

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ල මලාද ????:confused::sorry::(:eek:
    :no: නෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....:(
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    :no: නෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....:(
    කෙල්ල මොකද කිව්වෙ ?
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :no: නෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....:(
    මොනා කරන්නද බං. කෙල්ලො අන්තිමයි:cool::cool::cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ල මොකද කිව්වෙ ?
    මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...:(
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...:(
    එකෙන්ම කෙල්ලන්ට නැමෙන්න හොද නෑ බං:yes::yes::yes: