අනිවා බොමු බන්.ඊයෙත් රෑ ගහලා ආවේ ලොවෙත් නැති වෙන්න... අද රෑ ගෙදර එද්දි පාන්දර 3යි![]()



සුභ පතනවා අපේ ලිඳ ළඟ සංගමේට pages 100 පසු කිරීම නිසා...ඉදිරියටම යමු...
අත හරින්න එපා බන් තව පොඩ්ඩක් ට්රයි කරල බලපන්එයාගේ සතුට වෙනුවෙන් මම ඉවසනවා..... මම ජීවිතේට බඳින්නේ නෑ මචන්.සත්තයි!
![]()

අත හරින්න එපා බන් තව පොඩ්ඩක් ට්රයි කරල බලපන්![]()
නෑ මචන්... ගිය දේ ගියා.... Life is Life...... මම මැරෙනකන් මේ ලයිස් එක මම මෙහෙම තනියෙන් ගෙනියනවා.....අත හරින්න එපා බන් තව පොඩ්ඩක් ට්රයි කරල බලපන්![]()


මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...![]()
මචන් ලා මගෙ සබන් ෆැක්ටරි එක දැන් පොදු ලිදට සබන් සපයනවා. කැමති නම් සබන් කැටයක් සල්ලි දීලා ගන්න.
කීයක් වෙනවද බන් සබන් කැටයක් 
කීයක් වෙනවද බන් සබන් කැටයක්
![]()
මචන් ලා මගෙ සබන් ෆැක්ටරි එක දැන් පොදු ලිදට සබන් සපයනවා. කැමති නම් සබන් කැටයක් සල්ලි දීලා ගන්න.
අඩෝ බං, උඹ බය වෙන්න එපා. ඒ කෙල්ල උඹට අකමැති නැහැ. ඔහොම නෝමල් එකේ පළයං. ටික දවසක් යද්දි ඒකි උඹට සෙට් වෙයි. අනිවා. අත්දැකිමෙන් කියන්නෙ. උඹ අප්සට් ගන්න එපා. ගේම අතඅරින්නත් එපා. කාලයට පොඩ්ඩක් ඉඩ දියං. කෙල්ලෙක්ගෙන් ඔහොම උත්තරයක් ලැබෙනවා කියන්නේ ගොඩ බං..
rep+ kaalayata ida deela man balan innawa macho. 