EK_පොදු_නාන_ලිඳ

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
:( එයාගේ සතුට වෙනුවෙන් මම ඉවසනවා..... මම ජීවිතේට බඳින්නේ නෑ මචන්.සත්තයි!:(
අත හරින්න එපා බන් තව පොඩ්ඩක් ට්‍රයි කරල බලපන් ;)
 
  • Like
Reactions: C h o p p e

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අත හරින්න එපා බන් තව පොඩ්ඩක් ට්‍රයි කරල බලපන් ;)
    :( නෑ මචන්... ගිය දේ ගියා.... Life is Life...... මම මැරෙනකන් මේ ලයිස් එක මම මෙහෙම තනියෙන් ගෙනියනවා.....
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    iphone-soap-bar-1.jpg

    I phone soap:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...:(

    අඩෝ බං, උඹ බය වෙන්න එපා. ඒ කෙල්ල උඹට අකමැති නැහැ. ඔහොම නෝමල් එකේ පළයං. ටික දවසක් යද්දි ඒකි උඹට සෙට් වෙයි. අනිවා. අත්දැකිමෙන් කියන්නෙ. උඹ අප්සට් ගන්න එපා. ගේම අතඅරින්නත් එපා. කාලයට පොඩ්ඩක් ඉඩ දියං. කෙල්ලෙක්ගෙන් ඔහොම උත්තරයක් ලැබෙනවා කියන්නේ ගොඩ බං..
     
    • Like
    Reactions: C h o p p e

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    අඩෝ බං, උඹ බය වෙන්න එපා. ඒ කෙල්ල උඹට අකමැති නැහැ. ඔහොම නෝමල් එකේ පළයං. ටික දවසක් යද්දි ඒකි උඹට සෙට් වෙයි. අනිවා. අත්දැකිමෙන් කියන්නෙ. උඹ අප්සට් ගන්න එපා. ගේම අතඅරින්නත් එපා. කාලයට පොඩ්ඩක් ඉඩ දියං. කෙල්ලෙක්ගෙන් ඔහොම උත්තරයක් ලැබෙනවා කියන්නේ ගොඩ බං..
    එල එල ..
    000204AE.gif

    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    mage saban factory eka EK_පොදු_නාන_ලිඳ ta

    handmade_soap11.jpg

    මචන් ලා මගෙ සබන් ෆැක්ටරි එක දැන් පොදු ලිදට සබන් සපයනවා. කැමති නම් සබන් කැටයක් සල්ලි දීලා ගන්න.:yes::yes::yes::yes::yes::yes::yes:

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මචන් ලා මගෙ සබන් ෆැක්ටරි එක දැන් පොදු ලිදට සබන් සපයනවා. කැමති නම් සබන් කැටයක් සල්ලි දීලා ගන්න.:yes::yes::yes::yes::yes::yes::yes:

    :eek: කීයක් වෙනවද බන් සබන් කැටයක් :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ලා මගෙ සබන් ෆැක්ටරි එක දැන් පොදු ලිදට සබන් සපයනවා. කැමති නම් සබන් කැටයක් සල්ලි දීලා ගන්න.:yes::yes::yes::yes::yes::yes::yes:

    අඩෝ මේවා ගන්න එපා.. මේව වල සත්ත්ව තෙල් අඩංගුයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ බං, උඹ බය වෙන්න එපා. ඒ කෙල්ල උඹට අකමැති නැහැ. ඔහොම නෝමල් එකේ පළයං. ටික දවසක් යද්දි ඒකි උඹට සෙට් වෙයි. අනිවා. අත්දැකිමෙන් කියන්නෙ. උඹ අප්සට් ගන්න එපා. ගේම අතඅරින්නත් එපා. කාලයට පොඩ්ඩක් ඉඩ දියං. කෙල්ලෙක්ගෙන් ඔහොම උත්තරයක් ලැබෙනවා කියන්නේ ගොඩ බං..

    තෑන්ක්ස් මචෝ මං වෙනුවෙන් සටහනක් තිබ්බට. :) rep+ kaalayata ida deela man balan innawa macho. :)