EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ පව් බන් අපේ කොල්ලො සෙට් එක ලොක්කයියවත් අහු වෙලා වගෙ.. අර බලපන්කො ටිකක්... :sorry::(

    මොකද කියන්නේ?? එළකිරි කොල්ලො ටික සෙට් වෙලා ගේමක් දිලා අපේ කොල්ලො ටික බේරගමුද??

    කොල්ලනේ වරෙල්ලා..මෙන්න අපේ උන් ටිකට කරදරයක්... සෙට් වෙයල්ලා.. බඩු අරන් වරෙල්ලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න ආරම්භය

    Pg-29-sri-lanka-reu_317938t.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න සිරිමලි කෙල්ලටත් නෙලනවෝ..වරෙල්ලා මුන්ට නෙලමු.. වරෙල්ලා

    _47281537_008716047-1.jpg
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මොකද කියන්නේ?? එළකිරි කොල්ලො ටික සෙට් වෙලා ගේමක් දිලා අපේ කොල්ලො ටික බේරගමුද??

    කොල්ලනේ වරෙල්ලා..මෙන්න අපේ උන් ටිකට කරදරයක්... සෙට් වෙයල්ලා.. බඩු අරන් වරෙල්ලා
    මූන වහගන්න රෙද්දක් දියහන්කො බන් මූන වහගෙන ගේමට බහිමු..:growl::growl::growl::growl::eek::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූන වහගන්න රෙද්දක් දියහන්කො බන් මූන වහගෙන ගේමට බහිමු..:growl::growl::growl::growl::eek::growl:

    රෙද්ද අරන් ඉනට ඇදගනින්..යකෝ වරෙවි පුරැෂ ධෛර්යය අරන්..බලපන් මම බැහැල වැඩ..නෙලපියව්..කොටපියව්..
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    රෙද්ද අරන් ඉනට ඇදගනින්..යකෝ වරෙවි පුරැෂ ධෛර්යය අරන්..බලපන් මම බැහැල වැඩ..නෙලපියව්..කොටපියව්..
    කොහොමද බන් ඔය කියනදේ ගන්නෙ .. කඩේ තියෙනවනම් මටත් එකක් අරන් දීපන්කො බන් මගෙ කකුල් දෙක වෙවුලනව :(:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් ඔය කියනදේ ගන්නෙ .. කඩේ තියෙනවනම් මටත් එකක් අරන් දීපන්කො බන් මගෙ කකුල් දෙක වෙවුලනව :(:baffled:

    බලහං අර සිරිමති කෙල්ල..ඒකිත් කෙලින් කොරන් ඉදිරියටම ගිහින් පිරිමියා වගේ. හැබැයි දැන් ගුටි කනවා..

    උඹ එහෙනම් දුවපං

    running-from-police-image.gif
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    බලහං අර සිරිමති කෙල්ල..ඒකිත් කෙලින් කොරන් ඉදිරියටම ගිහින් පිරිමියා වගේ. හැබැයි දැන් ගුටි කනවා..

    උඹ එහෙනම් දුවපං

    ඔක්කෝටම මුල සුමනනෙ ඕකිව අහු වෙන්නෙ නැනෙ මට :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කෝටම මුල සුමනනෙ ඕකිව අහු වෙන්නෙ නැනෙ මට :growl::growl:

    ඔන්න මම කතා කරල, ගානක් දිල වැඩේ ෂේප් කරා...

    police-AP.jpg

    සෙට් එක මට බායි කියල යන්න ගියා.

    දැන් ඉතිං යමව් සුමනව අල්ල ගන්න..
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    එළකිරි ගැණු පාර්ශවේ කියට විතරද මේකේ නාන්න එන්නේ?? ;););)
    උබනම් ලගදිම හොද හොටලෙකින් බඩ පිරෙන්න කනව....