අඩේ පව් බන් අපේ කොල්ලො සෙට් එක ලොක්කයියවත් අහු වෙලා වගෙ.. අර බලපන්කො ටිකක්...![]()
මොකද කියන්නේ?? එළකිරි කොල්ලො ටික සෙට් වෙලා ගේමක් දිලා අපේ කොල්ලො ටික බේරගමුද??
කොල්ලනේ වරෙල්ලා..මෙන්න අපේ උන් ටිකට කරදරයක්... සෙට් වෙයල්ලා.. බඩු අරන් වරෙල්ලා
අඩේ පව් බන් අපේ කොල්ලො සෙට් එක ලොක්කයියවත් අහු වෙලා වගෙ.. අර බලපන්කො ටිකක්...![]()
මූන වහගන්න රෙද්දක් දියහන්කො බන් මූන වහගෙන ගේමට බහිමු..මොකද කියන්නේ?? එළකිරි කොල්ලො ටික සෙට් වෙලා ගේමක් දිලා අපේ කොල්ලො ටික බේරගමුද??
කොල්ලනේ වරෙල්ලා..මෙන්න අපේ උන් ටිකට කරදරයක්... සෙට් වෙයල්ලා.. බඩු අරන් වරෙල්ලා






අයියෝ අපෙ සිරිමලි කෙල්ලඅන්න සිරිමලි කෙල්ලටත් නෙලනවෝ..වරෙල්ලා මුන්ට නෙලමු.. වරෙල්ලා
![]()


මූන වහගන්න රෙද්දක් දියහන්කො බන් මූන වහගෙන ගේමට බහිමු..![]()
කොහොමද බන් ඔය කියනදේ ගන්නෙ .. කඩේ තියෙනවනම් මටත් එකක් අරන් දීපන්කො බන් මගෙ කකුල් දෙක වෙවුලනවරෙද්ද අරන් ඉනට ඇදගනින්..යකෝ වරෙවි පුරැෂ ධෛර්යය අරන්..බලපන් මම බැහැල වැඩ..නෙලපියව්..කොටපියව්..


කොහොමද බන් ඔය කියනදේ ගන්නෙ .. කඩේ තියෙනවනම් මටත් එකක් අරන් දීපන්කො බන් මගෙ කකුල් දෙක වෙවුලනව![]()
බලහං අර සිරිමති කෙල්ල..ඒකිත් කෙලින් කොරන් ඉදිරියටම ගිහින් පිරිමියා වගේ. හැබැයි දැන් ගුටි කනවා..
උඹ එහෙනම් දුවපං


ඔක්කෝටම මුල සුමනනෙ ඕකිව අහු වෙන්නෙ නැනෙ මට![]()
උබනම් ලගදිම හොද හොටලෙකින් බඩ පිරෙන්න කනව....එළකිරි ගැණු පාර්ශවේ කියට විතරද මේකේ නාන්න එන්නේ??![]()
ආරේ ගති නැරේ කියන්නෙ ඕකට වෙන්න ඇති නේද බන්mama awa chu parak dala yanna


