ඇට මැස්ස;9827540 said:ටොපාකුනුහරුප කියන්න එපා
අඩෝ කව්ද ඩෝ මේ වැයික්කියේ කුනුහරප දෙසා බාන යකා? අපි පොඩ්ඩක් මෙතනින් චුත වුන ගමන් කොහේවත් ඉන්න හාල්මැස්සො ටිකක් ඇවිත් ළිද ගාව රජ කරනව..වර ඩෝ එළියට.. වලිනන් වලි..


ඇට මැස්ස;9827666 said:හාල් මැස්සො නොවෙයි මේ ඇට මැස්සෙක්![]()
අම්මට සිරි වෙනවා......උබල මට කලින් කිව්වේ නැනේ බෝල......එහෙනං මම කලින්ම එනවනේ.![]()
ඇන්ටි ආයෙ එයි පොඩ්ඩක් වෙලා ඉන්නකො

අඩෝ කව්ද ඩෝ මේ වැයික්කියේ කුනුහරප දෙසා බාන යකා? අපි පොඩ්ඩක් මෙතනින් චුත වුන ගමන් කොහේවත් ඉන්න හාල්මැස්සො ටිකක් ඇවිත් ළිද ගාව රජ කරනව..වර ඩෝ එළියට.. වලිනන් වලි..













මට ඔය මොන මැස්සත් එකයි ඩෝ...මෙතන බවලත් උදවිය නා කියා ගන්න එනව. එහෙව් එකේ තොපි මෙතන කුනුහරප කියන්න පටන් ගත්තම උන් ටික බඩ වුනොත් කව්ද වග කියන්නෙ? අන්තිමට ඒ පවු කරගහන්න වෙන්නතේ මට තමයි. මතක නැද්ද සුමන මට කෙලින්න හැදුව හැටි ? ඒකිගෙ දරැවගෙ තාත්ත මම කියල...

අම්මටහුඩු... මැස්සත් දැන් මොඩ් වෙලා නේඇට මැස්ස;9827731 said:උප්පැන්නෙට නං නම දෙන්න බෑ, ඕනෙ නං මාස් පතා ලමයට කීයක් හරි දෙන්න පුලුවන්
![]()

පාගන්න කකුල දිග ඇතිද ?ඇට මැස්ස;9827759 said:මැස්සා අලුතෙන් සයිකල් කටුවක් ගත්ත![]()

සැහ්ඇට මැස්ස;9827774 said:කාටවත් කියන්න එපාමෝටරයක් දාල සුවිච් එකක් හයිකොරල තියෙන්නෙ
බටන් එක එබුවහම මෙව්ව එක කැරකෙනව
![]()



ආ..................................මට චු බරයි

මෙන්න මු මෙතන සරම උස්සගෙන චු කරනවෝ![]()