EK_පොදු_නාන_ලිඳ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පල යන්න මං ඇදගෙන ඉන්නේ කොල්ලෝ අදින ජංගියක්
    ජංගි ඇදගෙන නාන්න එන්න එපා බෝල.......මේ ලිදට බැරි වෙලා වත් එළකිරි ගැණු ළමයෙක් ආවොත් නාගන්න උබට ලිදේ බැහැල තමය් ඉන්න වෙන්නේ.......:lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට බොකක් සෙට් වෙලා.. කොහෙටද කරන්නේ???:(
    මේක නිකන් එළකිරි toilet එක වගේ වෙලානේ බන්.....චු කරන්නය් බෝකක් සෙට් උනමය් කට්ටිය මෙතෙන්ට එන්නේ.......:lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • ඇට මැස්ස;9827861 said:
    ජංගියක් :shocked::shocked:

    ඔව් ඇයි?:confused:

    ජංගි ඇදගෙන නාන්න එන්න එපා බෝල.......මේ ලිදට බැරි වෙලා වත් එළකිරි ගැණු ළමයෙක් ආවොත් නාගන්න උබට ලිදේ බැහැල තමය් ඉන්න වෙන්නේ.......:lol::lol::lol:

    ජංගි නැතුව උබලා වගේ උපන් ඇදුමෙන් නාන්නද කියන්නේ?:shocked:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Mozilla ට කියන්න :yes:
    සල්ලි ඕනි නෑ එයා ෆ්‍රී කරනවා :cool:

    අප්පා එහෙමද??

    තව තෑන් තියනවා ඒවත් අතුල්ලගන්න බෑරිවෙයිද දන්නෙ නෑ...:eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක නිකන් එළකිරි toilet එක වගේ වෙලානේ බන්.....චු කරන්නය් බෝකක් සෙට් උනමය් කට්ටිය මෙතෙන්ට එන්නේ.......:lol::lol::lol:
    කොච්චර ලස්සනට තිබුන ලිදද :(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මේක නිකන් එළකිරි toilet එක වගේ වෙලානේ බන්.....චු කරන්නය් බෝකක් සෙට් උනමය් කට්ටිය මෙතෙන්ට එන්නේ.......:lol::lol::lol:

    එලකිරි Toilet කියලා අලුත් එකක් පටන් ගන්න වෙයි වගෙ...:oo:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ජංගි නැතුව උබලා වගේ උපන් ඇදුමෙන් නාන්නද කියන්නේ?:shocked:
    මම කව්රුත් නැති වෙලාවක් බලල උපන් ඇදුමෙන්ම නාගන්නවා.......එක තමය් ලේසිම වැඩේ