එළකිරි..කට්ටිය සෙට් වෙලා එහෙනම් සුමනගේ ජංගි ටිකයි, සුමනවයි හෝදන්න..අද ඒකිට ඩේට් ලු. උදෙන්ම මට කිව්ව අදට විතරක් සිරිමලි කෙල්ලගෙ ගෙදර යන්න කියල..
haffata ehamada

maawath ekka falayanko

එළකිරි..කට්ටිය සෙට් වෙලා එහෙනම් සුමනගේ ජංගි ටිකයි, සුමනවයි හෝදන්න..අද ඒකිට ඩේට් ලු. උදෙන්ම මට කිව්ව අදට විතරක් සිරිමලි කෙල්ලගෙ ගෙදර යන්න කියල..


500 දිලා ඉතුරැ 250ට මගේ අහවල් එක *************** .. මම කිව්ව කියල හිතාගනින්. අඩු නැහැ. ඕනිමනන් 700ක්.. ඉක්මනට කියපන්..තව කට්ටිය ඕන තරම් පෝලිමේ ඉන්නවා..750 ද ?
500ක් දෙන්නම්![]()
මම හෙට හෝදන්නම්![]()
අපෝ නැහැ. ඒ දෙන්න හරිම යාලුවො.. පුසා මියව හරියට පරිස්සන් කරනවා. පිට කට්ටියගෙන් කරදරයක් වෙයි කියල හංගගෙන ඉන්නමයි හදන්නෙ.. හරි හුරතල් පුස් පැටිය..![]()
පූසව හුරතල් කරන්න මට ගන්න බැරිද දන්නෙ නෑ 
haffata ehamada
maawath ekka falayanko![]()
500 දිලා ඉතුරැ 250ට මගේ අහවල් එක *************** .. මම කිව්ව කියල හිතාගනින්. අඩු නැහැ. ඕනිමනන් 700ක්.. ඉක්මනට කියපන්..තව කට්ටිය ඕන තරම් පෝලිමේ ඉන්නවා..
හරි හරි ඔන්න එහෙනන් 700ක් දුන්නා 
අද මම බිසීනැහැ ඉතින් උඹට අද හෝදන්නනේ ඕනි කිව්වේ ..ඉතින් අද හෝදපන්...

පූසව හුරතල් කරන්න මට ගන්න බැරිද දන්නෙ නෑ
![]()



කුමාරගෙ බොරු ඔයsumanata date kiyanne![]()


අපෝ ඒ ගමන මුන් සිරිමතිලගෙ ගෙවල් පැත්තෙත් යන්න කල්පනාව.. මේ... මැරුම්කන්න ආසද? සිරිමති උඹල හිතන විදිහේ බඩ්ඩක් නෙමෙයි. ඒකි හරි හොද කෙල්ල..

හරි හරි ඔන්න එහෙනන් 700ක් දුන්නා
![]()
කුමාරගෙ බොරු ඔය
අද සුමනාගෙ ඩේට් නෙවෙ සිරිමලී ගෙ ඩේට්![]()
![]()
![]()
මට මීයෝ අල්ලන්නෙ නෑ පූසෙක්ව තමා ඕනෙපුසව හුරතල් කරන්න කට්ටිය ඉන්නවා.. උඹට ඕනිනන් මියෙක් දෙන්නද හුරතල් කරන්න?

අන්න එහෙම වරෙන්.. අන්න සුමන ඉන්නව. එක්ක පලයන්. හැබැයි අද ලික්....














එක්ක යන්නන් ..හැබැයි සද්දෙ වහල ඇද යටට වෙලා ඉන්න ඕනි හරියැ.. සද්ද දැම්මොත් උඹත් සුං මාත් සං..මොකද කියන්නේ? රැපියල් 1.000ක් ලැස්තිකරන් හන්දියේ කොට්ටම්බ ගහ යට හිටපන්. මම යද්දි උඹව එක්කගෙන යන්නන්..adow me katha weda karanna nethuwa ekka falayan afiwath![]()
අපිනෙ දන්නෙ සිරිමලී ගැනඋඹලගෙ වලත්ත කතා වලට සිරිමලි කෙල්ලව ගාව ගන්න එපා හරියැ.. ඔන්න නොකිව්වයි කියන්න එපා.. ආයිත් ළිද ගාව සිරිමලිය ගැන කතා කොරල තිබ්බොත් සුමනව එවනව මන්නෙත් එක්ක උඹේ අහවල් එක කපල දාන්න හරියැ..
