EK_පොදු_නාන_ලිඳ

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එළකිරි..කට්ටිය සෙට් වෙලා එහෙනම් සුමනගේ ජංගි ටිකයි, සුමනවයි හෝදන්න..අද ඒකිට ඩේට් ලු. උදෙන්ම මට කිව්ව අදට විතරක් සිරිමලි කෙල්ලගෙ ගෙදර යන්න කියල..

haffata ehamada :eek:
maawath ekka falayanko:sorry:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    750 ද ? :sorry:
    500ක් දෙන්නම් ;)
    500 දිලා ඉතුරැ 250ට මගේ අහවල් එක *************** .. මම කිව්ව කියල හිතාගනින්. අඩු නැහැ. ඕනිමනන් 700ක්.. ඉක්මනට කියපන්..තව කට්ටිය ඕන තරම් පෝලිමේ ඉන්නවා..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපෝ නැහැ. ඒ දෙන්න හරිම යාලුවො.. පුසා මියව හරියට පරිස්සන් කරනවා. පිට කට්ටියගෙන් කරදරයක් වෙයි කියල හංගගෙන ඉන්නමයි හදන්නෙ.. හරි හුරතල් පුස් පැටිය..:lol:
    :shocked: පූසව හුරතල් කරන්න මට ගන්න බැරිද දන්නෙ නෑ :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    haffata ehamada :eek:
    maawath ekka falayanko:sorry:

    අපෝ ඒ ගමන මුන් සිරිමතිලගෙ ගෙවල් පැත්තෙත් යන්න කල්පනාව.. මේ... මැරුම්කන්න ආසද? සිරිමති උඹල හිතන විදිහේ බඩ්ඩක් නෙමෙයි. ඒකි හරි හොද කෙල්ල..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    500 දිලා ඉතුරැ 250ට මගේ අහවල් එක *************** .. මම කිව්ව කියල හිතාගනින්. අඩු නැහැ. ඕනිමනන් 700ක්.. ඉක්මනට කියපන්..තව කට්ටිය ඕන තරම් පෝලිමේ ඉන්නවා..
    :sorry: හරි හරි ඔන්න එහෙනන් 700ක් දුන්නා :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: පූසව හුරතල් කරන්න මට ගන්න බැරිද දන්නෙ නෑ :lol:

    පුසව හුරතල් කරන්න කට්ටිය ඉන්නවා.. උඹට ඕනිනන් මියෙක් දෙන්නද හුරතල් කරන්න?:lol::lol::lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අපෝ ඒ ගමන මුන් සිරිමතිලගෙ ගෙවල් පැත්තෙත් යන්න කල්පනාව.. මේ... මැරුම්කන්න ආසද? සිරිමති උඹල හිතන විදිහේ බඩ්ඩක් නෙමෙයි. ඒකි හරි හොද කෙල්ල..

    adow me katha weda karanna nethuwa ekka falayan afiwath:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරගෙ බොරු ඔය :sorry:
    අද සුමනාගෙ ඩේට් නෙවෙ සිරිමලී ගෙ ඩේට් :yes: :cool: ;)

    උඹලගෙ වලත්ත කතා වලට සිරිමලි කෙල්ලව ගාව ගන්න එපා හරියැ.. ඔන්න නොකිව්වයි කියන්න එපා.. ආයිත් ළිද ගාව සිරිමලිය ගැන කතා කොරල තිබ්බොත් සුමනව එවනව මන්නෙත් එක්ක උඹේ අහවල් එක කපල දාන්න හරියැ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පුසව හුරතල් කරන්න කට්ටිය ඉන්නවා.. උඹට ඕනිනන් මියෙක් දෙන්නද හුරතල් කරන්න?:lol::lol::lol:
    මට මීයෝ අල්ලන්නෙ නෑ පූසෙක්ව තමා ඕනෙ :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adow me katha weda karanna nethuwa ekka falayan afiwath:growl:
    එක්ක යන්නන් ..හැබැයි සද්දෙ වහල ඇද යටට වෙලා ඉන්න ඕනි හරියැ.. සද්ද දැම්මොත් උඹත් සුං මාත් සං..මොකද කියන්නේ? රැපියල් 1.000ක් ලැස්තිකරන් හන්දියේ කොට්ටම්බ ගහ යට හිටපන්. මම යද්දි උඹව එක්කගෙන යන්නන්..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹලගෙ වලත්ත කතා වලට සිරිමලි කෙල්ලව ගාව ගන්න එපා හරියැ.. ඔන්න නොකිව්වයි කියන්න එපා.. ආයිත් ළිද ගාව සිරිමලිය ගැන කතා කොරල තිබ්බොත් සුමනව එවනව මන්නෙත් එක්ක උඹේ අහවල් එක කපල දාන්න හරියැ..
    අපිනෙ දන්නෙ සිරිමලී ගැන :cool: