අවුලක් නැහැ. අද යටට ඇදල. අද ඒකිට ඩේට් ලු..

එහෙනම් තව දවස් 5කින් වගේ වැඩක් කරගන්න පුලුවන් වෙයි


අවුලක් නැහැ. අද යටට ඇදල. අද ඒකිට ඩේට් ලු..

එහෙනම් තව දවස් 5කින් වගේ වැඩක් කරගන්න පුලුවන් වෙයි


අදම යන්න පුලුවන්ද ?මුනෙ තියෙන පෙම්පාට.. පොඩ්ඩක් කට පිහදාගනින්. පැනි බේරෙනවා. එහෙනන් පරිස්සමින් ගිහින් වරෙන්.. අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. එහෙම වුනොත් ශරිර අවයව ගැන මම වග කියන්නෙ නැහැ. දන්නවනෙ සුමන ගැන...






එක්ක යන්නන් ..හැබැයි සද්දෙ වහල ඇද යටට වෙලා ඉන්න ඕනි හරියැ.. සද්ද දැම්මොත් උඹත් සුං මාත් සං..මොකද කියන්නේ? රැපියල් 1.000ක් ලැස්තිකරන් හන්දියේ කොට්ටම්බ ගහ යට හිටපන්. මම යද්දි උඹව එක්කගෙන යන්නන්..

අදම යන්න පුලුවන්ද ?![]()
ah ela ela ammo mage deiyaa umma![]()
හා හා.. සද්දෙ වහල යමන්.. හැබැයි ඉතින් සිරිමලිගෙ අහවල් ඒවා දැකල කුලප්පු වෙනවා නෙමෙයි හරියැ?

මටනම් ඕව දැකල පුරැදුයි. පුරැදු වෙන්න යනවත් නෙමෙයිනෙ ඉතින්..haffa ehema unoth iwarai uba lissala wetei![]()
මටනම් ඕව දැකල පුරැදුයි. පුරැදු වෙන්න යනවත් නෙමෙයිනෙ ඉතින්..

mama kiwwe mama kulaffu unoth uba lissala wetei kiyala![]()


රෙදි පටියක් අරන් වරෙන් අහවල් එක ගැටගහන්න. නැත්නම් හැඩේ වෙනස් වෙන්න බලයි..![]()


ammo echchara darunuda![]()


ඉතින් පලයන්..දැන්ම ගියොත් හොදයි.. නැත්නම් හවස් වෙද්දි ඒකිට මෝහිනි දිෂ්ටිය වැහෙනවා..











minihawa math dakke naඒක නෙමෙයි.. කෝ අපේ සබ්බේ ලබන් එකේ ලොක්ක..ෂනික් අයිය ??
මම කිව්ව ඒකට ඔය හොර වැඩ අතඇරල අපිත් එක්ක ප්ලග් වෙන්න කියල. කොහෙද ඉතින් පන්ඩිතකමට අපි කියන ඒවා අහන එකක්යැ. ෂුවර් එකටම ඒකව පොලිසියෙන් උස්සල හොර බාල සබන් නිෂ්පාදනය කරනවා කියල.


minihawa math dakke na![]()
වරෙන්කො පෙන්නන්න..උඹ දැක්කම හොල්මන් වෙයි අනිවා.. මාත් පළවෙනි දවසෙ හොල්මන් වුනා..![]()
