EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මුනෙ තියෙන පෙම්පාට.. පොඩ්ඩක් කට පිහදාගනින්. පැනි බේරෙනවා. එහෙනන් පරිස්සමින් ගිහින් වරෙන්.. අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. එහෙම වුනොත් ශරිර අවයව ගැන මම වග කියන්නෙ නැහැ. දන්නවනෙ සුමන ගැන...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුනෙ තියෙන පෙම්පාට.. පොඩ්ඩක් කට පිහදාගනින්. පැනි බේරෙනවා. එහෙනන් පරිස්සමින් ගිහින් වරෙන්.. අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. එහෙම වුනොත් ශරිර අවයව ගැන මම වග කියන්නෙ නැහැ. දන්නවනෙ සුමන ගැන...
    අදම යන්න පුලුවන්ද ? :D:D:D:D:D:D
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එක්ක යන්නන් ..හැබැයි සද්දෙ වහල ඇද යටට වෙලා ඉන්න ඕනි හරියැ.. සද්ද දැම්මොත් උඹත් සුං මාත් සං..මොකද කියන්නේ? රැපියල් 1.000ක් ලැස්තිකරන් හන්දියේ කොට්ටම්බ ගහ යට හිටපන්. මම යද්දි උඹව එක්කගෙන යන්නන්..

    ah ela ela ammo mage deiyaa umma:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදම යන්න පුලුවන්ද ? :D:D:D:D:D:D

    ඉතින් පලයන්..දැන්ම ගියොත් හොදයි.. නැත්නම් හවස් වෙද්දි ඒකිට මෝහිනි දිෂ්ටිය වැහෙනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah ela ela ammo mage deiyaa umma:D

    හා හා.. සද්දෙ වහල යමන්.. හැබැයි ඉතින් සිරිමලිගෙ අහවල් ඒවා දැකල කුලප්පු වෙනවා නෙමෙයි හරියැ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නෙමෙයි.. කෝ අපේ සබ්බේ ලබන් එකේ ලොක්ක..ෂනික් අයිය ??
    මම කිව්ව ඒකට ඔය හොර වැඩ අතඇරල අපිත් එක්ක ප්ලග් වෙන්න කියල. කොහෙද ඉතින් පන්ඩිතකමට අපි කියන ඒවා අහන එකක්යැ. ෂුවර් එකටම ඒකව පොලිසියෙන් උස්සල හොර බාල සබන් නිෂ්පාදනය කරනවා කියල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුමන අපිට.. අපි සුමනට..

    Murder%20Mystery%20-%20Lady%20with%20knife.JPG
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒක නෙමෙයි.. කෝ අපේ සබ්බේ ලබන් එකේ ලොක්ක..ෂනික් අයිය ??
    මම කිව්ව ඒකට ඔය හොර වැඩ අතඇරල අපිත් එක්ක ප්ලග් වෙන්න කියල. කොහෙද ඉතින් පන්ඩිතකමට අපි කියන ඒවා අහන එකක්යැ. ෂුවර් එකටම ඒකව පොලිසියෙන් උස්සල හොර බාල සබන් නිෂ්පාදනය කරනවා කියල.
    minihawa math dakke na :sorry::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒයි කොල්ලනේ..මාත් එක්ක වරෙව් විඩියෝ කැමරාවක් එහෙම අරගෙන.. යමව් සුමනගෙ ගෙවල් පැත්තෙ.. එතන පොඩි සින් එකක් යනව දැන්.. රෙකෝඩ් කොරල නෙට් එකට දැම්මනන් අපි සදා ගොඩ.. වරෙල්ලා.. පෝන් කැමරා හරි කමක් නැහැ. වරෙව්..
    රොවින් සුමන අනග රැගුම