ආ රොවින් මලයා..මොකෝ මේ පැත්තේ? මම හිතුව උඹළ අපේ වැයික්කිය අත ඇරල ගිහින් කියල...




අහ් කූමාරආ රොවින් මලයා..මොකෝ මේ පැත්තේ? මම හිතුව උඹළ අපේ වැයික්කිය අත ඇරල ගිහින් කියල...![]()


දැක්කෙන් නෑ 
සුන්න පොනිමලයා ලිදටත් ඇවිත් ලිදත් ජරාකරලා උත් ජරාව ගාගෙන යනව නෙද්දකින් කාල කන්නියා




yakooo mage pada palenna hina oiiiiiiiසිරාද බං


ai ban uba uth ekka ochchara tharaha?mn thawa podden putuwen watenawa yakoo hina wela

ai ban uba uth ekka ochchara tharaha?mn thawa podden putuwen watenawa yakoo hina wela
![]()


අහ් කූමාර
මේ ටිකෙ නාන්න බැරි වුනා... අදවත් නාන්න ඕනි
කෝ සුමනා ?දැක්කෙන් නෑ
සිරිමලී හොදින් නේ ?![]()


සිරිමලී පොල්ල තිබ්බා එහෙනංසිරිමලී අල්ලපු ගෙදර කොලුවා එක්ක පැනල ගියා. හැබැයි යන්න කලින් අපිට කියල වැඩ වරද්දගෙන ගියේ.
සුමන අන්න ඉස්පිරිතාලේ දරැවා ලැබෙන්න..උඹ ගියේ නැද්ද උඹේ දරැවා හම්බවෙනවා බලන්න..![]()

වෙන්න බෑ.... කී වෙනි ලමයද ? 
ඇහුවෙ නෑනෙ 
සිරිමලී පොල්ල තිබ්බා එහෙනං
වෙන්න බෑ.... කී වෙනි ලමයද ?
මම කුමාරට කිව්වා හෙල්මට් එකක් දාගෙන යන්න කියලාඇහුවෙ නෑනෙ
![]()
වෙන්න බෑ වෙන්න බෑනැහැ බන් ඒකා උඹේ එකා. ඒකා බඩ ඇතුලෙ ඉදන් කෑගහන්නෙ උඹේ නම කියල...


වෙන්න බෑ වෙන්න බෑ![]()






ඔයාට කිව්වට ඉතින් මටත් අමතක වුනාඇයි වෙන්න බැරි..උඹේ සෙල්ලන් ටික අර විඩියෝ එකේ ඔක්කොම තියෙනවා..
උඹ මුකුත් දාගෙන ඉදලත් නැහැ..![]()


ඔයාට කිව්වට ඉතින් මටත් අමතක වුනා
දැන් ඉතින් කාපං කටු![]()

මගේ සුබපැතුම්.. උඹ දැන් තාත්ත කෙනෙක්. 


අනේ අපොයි සුමනටත් ගිය කල. ඉයෙ රෑ පොනිමලයත් එක්ක ආප්*යක් දාගෙනලු හිටියෙඅපේ කාගෙත් සුමන....




