EK_පොදු_නාන_ලිඳ

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආ රොවින් මලයා..මොකෝ මේ පැත්තේ? මම හිතුව උඹළ අපේ වැයික්කිය අත ඇරල ගිහින් කියල...:lol::lol:
    අහ් කූමාර :rofl:
    මේ ටිකෙ නාන්න බැරි වුනා... අදවත් නාන්න ඕනි :eek:
    කෝ සුමනා ? :nerd: දැක්කෙන් නෑ
    සිරිමලී හොදින් නේ ? :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ් කූමාර :rofl:
    මේ ටිකෙ නාන්න බැරි වුනා... අදවත් නාන්න ඕනි :eek:
    කෝ සුමනා ? :nerd: දැක්කෙන් නෑ
    සිරිමලී හොදින් නේ ? :sorry:

    සිරිමලී අල්ලපු ගෙදර කොලුවා එක්ක පැනල ගියා. හැබැයි යන්න කලින් අපිට කියල වැඩ වරද්දගෙන ගියේ.
    සුමන අන්න ඉස්පිරිතාලේ දරැවා ලැබෙන්න..උඹ ගියේ නැද්ද උඹේ දරැවා හම්බවෙනවා බලන්න..:shocked::shocked:
     
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරිමලී අල්ලපු ගෙදර කොලුවා එක්ක පැනල ගියා. හැබැයි යන්න කලින් අපිට කියල වැඩ වරද්දගෙන ගියේ.
    සුමන අන්න ඉස්පිරිතාලේ දරැවා ලැබෙන්න..උඹ ගියේ නැද්ද උඹේ දරැවා හම්බවෙනවා බලන්න..:shocked::shocked:
    සිරිමලී පොල්ල තිබ්බා එහෙනං :(

    :shocked: වෙන්න බෑ.... කී වෙනි ලමයද ? :shocked:
    මම කුමාරට කිව්වා හෙල්මට් එකක් දාගෙන යන්න කියලා :( ඇහුවෙ නෑනෙ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරිමලී පොල්ල තිබ්බා එහෙනං :(

    :shocked: වෙන්න බෑ.... කී වෙනි ලමයද ? :shocked:
    මම කුමාරට කිව්වා හෙල්මට් එකක් දාගෙන යන්න කියලා :( ඇහුවෙ නෑනෙ :sorry:

    නැහැ බන් ඒකා උඹේ එකා. ඒකා බඩ ඇතුලෙ ඉදන් කෑගහන්නෙ උඹේ නම කියල...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන්න බෑ වෙන්න බෑ :no::no:

    ඇයි වෙන්න බැරි..උඹේ සෙල්ලන් ටික අර විඩියෝ එකේ ඔක්කොම තියෙනවා..:yes::yes:
    උඹ මුකුත් දාගෙන ඉදලත් නැහැ..:lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි වෙන්න බැරි..උඹේ සෙල්ලන් ටික අර විඩියෝ එකේ ඔක්කොම තියෙනවා..:yes::yes:
    උඹ මුකුත් දාගෙන ඉදලත් නැහැ..:lol::lol::lol::lol:
    ඔයාට කිව්වට ඉතින් මටත් අමතක වුනා :(
    දැන් ඉතින් කාපං කටු :sorry: