kanna yanawa banz
bye acya![]()
![]()

kama mathak weddith andenwa.. ada no kama mata.. easter eka hinda kada wahala.. gedara asawata loonu gediyak wath nah
..thaniyama inna eke wipaka..

කෝ අපේ කොල්ලො ටික.
රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා..
සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ
dinayak daagena.. linda sudda karanam hari ban... meke wathura neme thiyenne sunimala nawata passe..

oya serama thiyeddi sudda wei da ban..එල එල එහෙනන් දිනයක් දාගෙන සෙට් වෙලා ළිද ඉහල ගමු.
එදාට ළිද ඉහින්න එන කස්ටියට කෑම මගේ ගානේ.
බීම සුමන ගානේ.
අතුරැපස සිරිමති කෙල්ල ගානෙ..![]()
මොකද කියන්නෙ එහෙනන් සෙට් වෙලා සුද්ද කරමු.

oya serama thiyeddi sudda wei da ban..![]()

hayyoooookama mathak weddith andenwa.. ada no kama mata.. easter eka hinda kada wahala.. gedara asawata loonu gediyak wath nah
..thaniyama inna eke wipaka..

එකෙන්ම අහ්කෝ අපේ කොල්ලො ටික.
රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා..
සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ

කුමාර කොල්ලො සුන්න පොනිමලය නම් හෙනම ඇනයක් බන් නෙද්දකින් කාපලුවාකෝ අපේ කොල්ලො ටික.
රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා..
සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ

තොට බම්ප් එක දෙන්න නම් උබට අපේ ගෙදර එන්න වෙනවා![]()
ඇයි තනීයම ඉද්දි එන්න උබට බයදඅම්මා ගෙදර ඉන්න වෙලාවක් කියපන් මම එන්නම්